(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔවුන්ට තිබෙන බලය ක්‍රියාත්මක කරලා පළාත් සභා මැතිවරණයට අදාළ නීතිරීති හැදුවොත් උතුරු පළාත ඇතුළුව පළාත් සභා හයේම ඡන්ද විමසීම ලබන වසරේ මුල් සතිය තුළ පැවැත්වීමට හැකි යැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
මහින්ද දේශප්‍රිය මහතා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ ඡන්ද හිමියන්ගේ දිනය නිමිත්තෙන් අද (3) මාතලේ රත්තොට නගරයේ දී පැවති ඡන්ද දායකයින් දැනුවත් කිරිමේ වැඩසටහනින් පසුව මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න කිහිපයකට උත්තර දෙමින්ය.
ඡන්ද විමසීම හරියට හොඳ ඉස්කොලයක් තියනවා හොද ගුරුවරු ඉන්නවා ළමයිනුත් එන්න කැමතියි හොද සිලබස් එකකුත් තියනවා හැබැයි ලයින් තොර ගන්න ඉන්ටව් එක තියන්නේ නෑ. එතකොට කොහෙමද ඉස්කොලේ පවත්වන්න යන්නේ. පළාත් සභා ඡන්දෙත් ඒවගේ තමයි. ඒක හැදෙන කල් ඉන්ටව් බොඩ් එකට ළමයි ඇතුළු කරගන්න බෑ. ඒක තමයි මැතිවරණ කොමිෂන් සභාවට වෙලා තියන දේ.
අපි හොඳටම විශ්වාස කරනවා කතානායකවරයා හා විෂයභාර අමාත්‍යවරයා සමඟ කරන ලද සාකච්ඡාවේ දී ඔවුන් ප්‍රකාශ කළේ සියළුම දේශපාලන පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කරලා මාර්ග සිතියමක් මේ මාසය තුළ හදලා සීමා නිර්ණයට අදාළ නීතිරිති පනතේ සංශෝධනයන් ඇතුළු සියළු ගැටළු සැප්තැම්බර් මුල හරි අග හරි ඔක්තෝබර් මාසේ මුල් සතියේදී හෝ අපිට දුන්නොත් උතුරු පළාතත් සමඟ මැතිවරණය 2019 ජනවාරි මුල සතියේ දී පැවැත්වීමට අපි මැතිවරණ කොමිෂන් සභාව ලෙස අපි සුදානම් බව දේශප්‍රිය මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මැතිවරණ නීති හදන තුරු කොමසාරිස් බලා සිටී
Raveendra Tuesday, 03 July 2018 03:08 PM
එමගින් අදහස් වන්නේ මෙම රජයේ නිලදරුවට දශක කීපයක් හෝ ඊට වැඩිගණනක් බලාගත් අත බලාගෙන සිටීමට නොවේද ? හැබැයි කියන්නකෝ බලන්න 225 ටම විශ්‍රාම වැටුප් දෙගුණයකින් ,තුන්ගුණයකි හෝ තීරුබදු සහන වාහන දෙක තුනක් ගැනීමට නීති හදන්න කියල. මුළු රැළම උදෙන්ම මඩවගුරට ඇවිත් විනාඩි කීපයකින් ඔක්කොම නිතිහදා සියලුම අණ පනත් කිරිගහට ඇන්නා වගේ නියෙමට හදාවි.
nuwan Tuesday, 03 July 2018 05:04 PM
බලාගෙනම ඉන්න තමා වෙන්නේ..දැන් ඔබතුමාගේ තටු කපල වගේ..