ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ගුජරාඨ ප්‍රාන්තයේ රජයේ පාසලක නිරීක්ෂණ චාරිකාවකට එක් විය.
අග්‍රාමාත්‍යවරයා පංති කාමරවලට ගොස් දරු දැරියන් හමුවුණු අතර ඔවුන් අතර අසුන් ගෙන ගුරුවරුන්ගේ ඉගැන්වීම්වලට කන්දීමට ද අමතක නොකළේය.
ගුජරාඨය යනු ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ උපන් ප්‍රාන්තයයි. ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමට පෙර මෝදි වසර ගණනක් ගුජරාඨයේ මහ ඇමැති ධුරය හෙබවීය.
ගුජරාඨ ප්‍රාන්ත මහ මැතිවරණය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අතර, මෝදි ගුජරාඨ ප්‍රාන්තයේ නිරීක්ෂණ චාරිකාවක නියැලුණේ ඒ නිමිත්තෙනි.
(එන්.ඩී.ටීවී.)
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මෝදි ආපසු පාසලේ
sharm warn Thursday, 20 October 2022 10:45 AM
ගරිල්ලා මාකටින් තමයි. . . අපේ දියවන්නාවෙ ඉන්න එවුන් නම් හෝඩියෙ පන්තියෙම අවුරුද්දක් තියල ගත්තත් මදි වෙයි..
Rexi Thursday, 20 October 2022 03:11 PM
අපේ අයව ඉස්කෝලේ යවලා වැඩක් නැහැ .නියම තැන ජරාව ක්‍රමයකට කන්න උගන්වන තැනකට යවන එක
Bamunuarachchi Friday, 21 October 2022 07:08 AM
මෝදි ආපසු පාසලට ගියාට එරට වැසියන්ට දේශපාලකයින්ට ප්‍රශ්ණයක් නොවෙයි ගෝඨා ගමට ගියාම අපි එවුන්ට මාර ප්‍රශ්නයක් උනා. ගෝඨා ගමට ගියේ අනුන්ගේ, ගිය ආණ්ඩුවේ වැරදි කියන්න නොවෙයි. ජෙප්පෝ, සජබයෝ ගමට යන්නේ අනුන්ගේ වැරදි කියන්න. උන් හරියට කරන හැටි කියන්නේ නැහැ. අනේද කියන්නේ.