X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


රන්ජන් 12 දා තෙක් යළි රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)
 

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 12 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අද(29) නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් යූ. කේ. පැල්පොළ මහතා නියම කළේය.
 
මන්ත්‍රීවරයා හඬ පරීක්ෂාවක් සඳහා පෙබරවාරි 7වනදා උදෑසන 10.00ට රස පරීක්ෂකවරයා වෙත යොමුකරන්නැයිද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 

 



අදහස් (29)

රන්ජන් 12 දා තෙක් යළි රිමාන්ඩ්

banda Wednesday, 29 January 2020 10:19 AM

හැමදාම හිරේ ඉන්න ඕනේ කෙනෙක්...

:       1490       651

කපටි ආරක්සකයාWednesday, 29 January 2020 12:17 PM

සදහටම හිරේ ඉන්න ඕනෑ බලලෝභී, සටකපට දූෂිත දේශපාලුවන්... අද ඔය ඕනෑතරම් එළියේ ඉන්නේ.. හිරගෙදර ඉන්න ඕන අයත් රජගෙදරට යවපු රටක් වෙච්චි....

:       31       567

GuneWednesday, 29 January 2020 04:09 PM

බණ්ඩාගේ මොළේ ගැන කල්පනා කරන කොට මට නිකමට හිතුණා.. නමට මුලින් ලපටි බව හැඟවෙන විශේෂණයකුත් තියෙනවදෝ කියලා.

:       66       164

sureshWednesday, 29 January 2020 06:22 PM

ඇයි රන්ජන් හොරකම් කරලාද? වංචා, දූෂණ කරලද? රටේ පුරවැසියන්ගේ බදු මුදල් හොරකම් කරලද..නැහැ. මෙතෙක් මේ රටේ දේශපාලුවන් විසින්, කුඩු ජාවාරම් කාරයිනුත් සමග කරපු ජරාවැඩ ඔක්කොම එළිකරපු හින්දද..? බණ්ඩෝ ඔබට කවුරු හරි හොර දේශපාලුවෙක් අරක්කු වීදුරුවක්..., නැතිනම් රුපියල් 200ක්, සරමක් වගේ දෙයක් දුන්නද..? මේ කොමෙන්ට් එක දමන්න...

:       1       182

athuraThursday, 30 January 2020 04:03 AM

බණ්ඩා කියන්නේ හැට නමයේ කෙනෙක්... ඉතින් මේ වගේ අදහස් දරන එක අහන්නත් දෙයක්ද?

:       1       13

sumith Wednesday, 29 January 2020 10:24 AM

උරුමේ බෙදාහදා ගත්තට කරුමේ එහෙම නොවේ. තනියම ගෙවන්න ඕනෑ රන්ජෝ.., මම නම් රන්ජාට ගරු කරනවා. දිනන පැත්තට පැනලා හොර, මැර, ජඩකම් කරා නම් රන්ජන් අද ඉන්නේ හිර ගෙදර නොවේ.., රජ ගෙදර, නුඹට ජය..., මට නම් රන්ජා වීරයෙක්...

:       537       1595

[email protected]Wednesday, 29 January 2020 11:00 AM

සුමිත් ඔබ සමග මා එකගයි. බණ්ඩලා වගේ බහුතරයක් ඉන්න රටක රන්ජා වගේ අවංක දේශපාලකයෝ නැති වීම පුදුම වෙන්න දෙයක් නෑ. රන්ජත් හිරෙන් ඇවිල්ලා අර වීරවංශ වගේ බොරු දේශප්‍රේමයක් බදාගෙන සිවුරු පොරවගත් හොරු පස්සේ වැටිලා වැන්දා නම් හැමදාමත් හිරේ නැතුව රජකමේ ඉන්න පුලුවන්. දැන්වත් ඉගෙනගන්න. ශ්‍රී ලංකාවට දෙවියන්න්ගේම පිහිටයි !

:       64       1274

BernardWednesday, 29 January 2020 12:04 PM

සුමිත් ඔයාගේ කමෙන්ට් එකට මමත් එකඟ වෙනවා. රටේ සාධාරණය වෙනුවෙන් කතා කරන මිනිහා හැමදාම හිර ගෙදර. හොරුන්ට, වංචාකාරයන්ට, බොරුකාරයන්ට, එරෙහි වුනොත් නඩු පිට නඩු... කවදා හරි දවසක තිත්ත ඇත්ත බව තේරුම් ගනී...

:       25       1163

BamunuarachchiWednesday, 29 January 2020 01:50 PM

සුමිත් ඔබේ වීරයා දැන් මොන හොරාවද ඇල්ලුවේ? විනිසුරුවෙකුට උසස්වීම ලබාදෙන්න තව කෙනෙකුට තොණ්ඩුව දැමීම ඔබේ පැත්තෙන් වීර ක්‍රියාවක්ද? එක හොරෙක් අැල්ලුවා නම් දෙදෙනෙක් එල්ලුම්ගස් ගියාට කමක් නැද්ද? හඬපට කියවෙන කතා ඇත්තයි කියා පිළිගන්නවා නම් විනිසුරුවරියක් සහ රන්ජන් දුමින්ද ගැන කියවෙන කතාවට ඔබේ ප්‍රතිචාරය කුමක්ද? මතක තියාගන්න එම කතාව තමන් සිදුකළබව විනිසුරුවරිය පිළිගෙන තිබෙනවා. රංජන්ගේ ක්‍රියාවල් අනුමත කරන්නවුන්ද මානසික රෝගීන්ය. ඔබලා වැන්නවුන්ට ගම්වල කැලෑපත්තර ගසන්නවුන්ද වීරයෝය.

:       398       256

sureshWednesday, 29 January 2020 06:27 PM

ලැජ්ජයි බමුණෝ... කුඩු කාරයින්ගේ පැත්තට කතා කරන්න අර කුඩු ටීවීකාරයා මොනවද දුන්නේ...? අරක්කු වීදුරුවක්, නැතිනම් සරමක්... ලැජ්ජයි..!!! අපේ රන්ජා කුඩු විකුණලා නැහැ.., හොරකම් කරලා නැහැ. රටේ මිනිස්සුන්ගේ බදු මුදල් හොරකම් කරලා නැහැ... කරපු එකම වැඩේ තමයි...මේ.. කුණුවෙලා ඕජස් ගලන පාලන තන්ත්‍රයක් තියෙන මේ රටේ පාලකයින්ගේ නිරුවත පෙන්වීමයි.

:       234       263

BamunuarachchiThursday, 30 January 2020 03:09 AM

සුරේෂ් ගොන්පාට් දමන්නේ නැතුව මම අහලා තිබෙන ප්‍රශ්න ටිකට උත්තර දෙන්න. හලෝ රන්ජන් දේශපාලකයින්ගේ නිරුවත පෙන්නුවේ තමන්ගේ නිරුවත පෙන්නලා. ඔහෙලා වගේ මිනිස්සු තමයි චීනයේ "වුහාන්" වල ඉන්න කොරෝනාකාරයෝ ගැන අහලා මෙහෙ පාසල්වලට මුකවාඩම් දාලා ළමයි යවන්නේ. ඔහෙලා වගේ අය සමග මට මොන කතාද හලෝ...?

:       144       130

athuraThursday, 30 January 2020 04:06 AM

සුරේෂ් ඔහේ නොදන්නවා ඇති බමුණා කියන්නේ අසුචි වුනත් බුදින කෙනෙක්...

:       54       64

channa Wednesday, 29 January 2020 11:11 AM

ඔය කවුරු කෑගැහුවත් පාර්ලිමේන්තුවේ ඉන්න එක හොරෙක් හිරේට යන්නේ නැහැ. ඕනේ නම් ඊළඟ ඡන්දෙට ඉස්සෙල්ලා කව්රුහරි එක්කෙනෙක්ව ඇතුළට දායි. හොරු ඇල්ලුවා කියලා පෙන්නන්ට. ඡන්දෙ දිනුවට පස්සේ ඇතුළට දාපු කෙනා නිදහස් කරයි. මේවායින් හැමදාම රැවටෙන්නේ ඡන්දෙ දෙන මහජනයායි.

:       0       246

BANDULA. Wednesday, 29 January 2020 11:26 AM

කෝ දැන් පරණ යහළුවෝ නැහැ නේද ? දැන්වත් තේරුම් ගන්න ඔයාව ඉත්තෙක් කරගෙන හිටියේ. ඒ අය අද සතුටින් වැජෙඹනවා. ඔයා කූරු ගනිනවා. උරුමයක කරුමය. දැන්වත් හිතන්න ඔය ඇමතිකමට වඩා නළුකම හොදයි කියලා.

:       15       0

Dr Wednesday, 29 January 2020 11:36 AM

අනේ මෙයා අපි ආණ්ඩු මරුකලැයි, රන්ජාගේ නාටක බලන්නද? අයියෝ වියත හා විපත...

:       90       126

Kautilya Wednesday, 29 January 2020 02:02 PM

මේ රට බොරුවට ආගම ඉස්සරහට දැම්මට දේශපාලකයින් ඔක්කොම හොරු...

:       5       35

Bamunuarachchi Wednesday, 29 January 2020 02:15 PM

ඇඳුමක් අඳින්න ඉගෙන ගන්නත් හිරේ වැටෙන්න ඕනේ. පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ස්ථානයකට එන්නේ ෂර්ට් එක උඩින් දාගෙනය. හරිහමන් පාසලකට ගිහිල්ලා නැතිබව ඇඳුමෙන් පෙනෙනවා ...

:       140       96

MaheeWednesday, 29 January 2020 04:14 PM

අම්මපා ඇත්ත නේන්නම්. ඒත් මං මේ කල්පනා කලේ බමුණුගේ ලොකු මහත්තයා පිටරට යන කොටත්, රාජ්‍ය උත්සව වලදීත් තානාපතිවරුන් පිළිගන්න කොටත් රන්ජාගේ ඇඳුම වගේ එකක් අඳින්නේ ඇයි කියලයි. බමුණු උන්නැහේම කියනවා වගේ "ඇඳුමක් අඳින්න ඉගෙන ගන්නත් හිරේ වැටෙන්න ඕනේ..."

:       30       240

BamunuarachchiThursday, 30 January 2020 03:20 AM

මගේ ලොකුමහත්කම් ගැන කතා කරන්න එපා. එ්ක මම තියා ගන්නම්. හැබැයි අපි ගිය පාසල්වල ෂර්ට් උඩින්දාගෙන, රබර් සෙරප්පු දාගෙන පාසලට එන්න දුන්නේ නැත. කකුලේ තුවාලයක් නම් ඒ කකුලට විතරක් සෙරෙප්පුවක් දාන්න පුළුවන්... අනික් කකුළට සපත්තුවක් දැමිය යුතුයි. මම කතා කරන්නේ 1950 කාලය ගැනයි. රබර් සෙරප්පු දාගෙන පාසල් ගිය අය සමග අය මොන "dress code " ගැන කතාවක්ද මචං නේද? ඔය නරුමයින්ම තමයි ඉගෙන ගත්ත පාසල් හොයලා නවකවදේ දෙන්නේ...

:       21       0

MaheeThursday, 30 January 2020 04:06 AM

කවුද බමුණුගේ ලොකු මහත්කමක් ගැන කතා කලේ? මං කතා කලේ බමුණුගේ ලොකු මහත්තයා වන ගෝඨාභය ගැන බව තේරුනේ නැද්ද? එයා බුෂ් ෂර්ට් එකක් දමාගෙන ලෝකේ වටේ යන එක ගැන. තානාපතින් පිළිගන්න එක ගැන. රන්ජා නිකම් මන්ත්‍රී කෙනෙක්... බමුණුගේ ලොක්කා රටේ ඉහළම කෙනා, වඩා බරපතල වරද කාගේද? අනික ඇඳුම් චාරිත්‍ර ගැන රබර් සෙරෙප්පු දාන මිනිස්සු එක්ක කතා කරන්න ලැජ්ජයිද? ඇයි, ඒ අය දුප්පත්කම හින්දා රබර් සෙරෙප්පු දාගෙන ඉස්කෝලේ ගියාට මනුෂ්‍යයින් නෙමෙයිද?

:       64       31

Warnakulasuriya Wednesday, 29 January 2020 04:57 PM

ඔය කියන උත්තරිතර පාර්ලිමේන්තුවටත් උතුම් ධර්මයකටත් ගෞරව කිරීමක් වශයෙන් වෙන්න ඇති පාර්ලිමේන්තු මිරිස් කුඩු ප්‍රහාරයේදී ත්‍රිපිටකයෙන් සෙල්ලම් දැම්මේ...

:       0       9

සිරිබිරිස්Wednesday, 29 January 2020 06:29 PM

උත්තරීතර පාර්ලිමේන්තුවේ දූෂිත දේශපාලුවන් හැසිරෙන හැටිත් අපි හොඳට දැකලා තියෙනවා....

:       0       16

ravinWednesday, 29 January 2020 06:29 PM

රන්ජන් ඉගෙන ගත්තේ ලංකාවේ තියෙන ඉහළම විදුහලක බවවත් නොදන්නා ඔබ මෝඩයෙක්...!!!

:       0       15

BamunuarachchiThursday, 30 January 2020 03:22 AM

එයා හිරුණිකා සමග කළ කතාවෙන් තේරුම් ගත්තා හොඳම ඉස්කෝලෙකට ගිය බව... ඔබත් ඒ ඉස්කෝලේමද?

:       28       0

athuraThursday, 30 January 2020 04:08 AM

බමුණා කියන්නේ අනුන්ගේ ඕපාදූප කතා අහලා එයින් ආශ්වාදය ලබන කෙනෙක්ද?

:       0       15

BamunuarachchiFriday, 31 January 2020 01:22 AM

"බමුණා කියන්නේ අනුන්ගේ ඕපාදූප කතා අහලා එයින් ආශ්වාදය ලබන කෙනෙක්ද?" රන්ජන් රිමාන්ඩ් ගියේ නීතිපතිත් ඔපදූප අහන නිසාද?

:       0       0

Bamunuarachchi Thursday, 30 January 2020 03:36 AM

රන්ජන් යාලුවා මොකද එකපාරටම කෝට් එකට බැස්සේ? සුපුරුදු දකුණු ඉන්දියානු ක්‍රමයට ඇඳුම් අැන්දිල්ලට උසාවියෙන් අවවාද කලාද? අපි ඔහෙට ඔය ටික කිව්වේ බොහොම ඉස්සර...

:       26       5

bandula Friday, 31 January 2020 11:37 AM

ඇඳුම් ගැනයි, සෙරෙප්පු ගැනයි හැර මෙතුමා කළ යහපත් දෙයක් ගැන කතාකරන්න අවංකවම...

:       1       0

BamunuarachchiSaturday, 01 February 2020 04:32 PM

එහෙම කතා කරන්න දෙයක් මේ හාදයා කළාද? හිරුනිකා සමග කළ කතාවෙන් එහෙම දෙයක් දැනගන්න ලැබුණේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site