(රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)
විනිසුරුවරුන්ට සහ අධිකරණයට අපහාස කළැයි කියන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩුවට පෙනී සිටීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා සමග මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ද පැමිණි අතර පැමිණිලි පාර්ශව වෙනුවෙන් මාගල්කන්දේ සුදත්ත හිමි ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට
ජයසිරි Tuesday, 21 November 2017 05:09 AM
ඇත්ත කියන අයට ජය වේවා!
daham Tuesday, 21 November 2017 08:26 AM
ලේ වතුර වලට වඩා ගනකමයි කියල කියනවනේ නේද කාලෝ මාමේ? අනේ මේ ජෝකර්ලා එක්ක ගිහින් ඔබ තුමාගේ නම්බුව ගෞරවය කෙලෙසා ගන්නේ ඇයි?
අජිත් Tuesday, 21 November 2017 09:19 AM
රන්ජන් යනු ඇත්ත කියන දේශපලකයෙක්අපේ රටේ අනෙක් දේශපාලකයන් ට වඩා ඔහු වටිනා මිනිසෙක් බව කිව යුතුය .
darshana Tuesday, 21 November 2017 09:39 AM
මාගල්කන්දේ සුදත්ත හිමි කතාකරන හැටි ඇහුවොත් ඔයාලට බලාගන්න පුළුවන් ඔතන කව්ද මිනිසුන්ට අපහාස වෙන විදියට කතා කරන්නේ කියල.
Senarath Tuesday, 21 November 2017 10:26 AM
ස්ත්‍රී දුෂණයකට චෝදනාවක් ලබලා, ඒ ස්ත්‍රියට වන්දියක් ගෙවල සමතයකට පත්කර ගත්තු කෙනෙක් උසාවියට විරුද්ධව කතාකරනවා ඇත්තේ මෑතකදී මහාධිකරණ විනිසුරුවරයෙකුටත් ස්ත්‍රී දුෂණ චෝදනාවක් කෙරුණු නිසා වෙන්න ඇති................
රවිඳු Tuesday, 21 November 2017 02:10 PM
රන්ජන් මහත්තය තනියම ගියානම් අපි ගරු කරනවා.
Nimal Wednesday, 22 November 2017 12:26 PM
ගොඩක් වෙලාවට මම රන්ජන් එක්ක එකඟ වන්නේ නැත. නමුත් මේ ප්රශ්නයේදී ඔහු නිවැරදියි. ඔවුන්ගේ පුද්ගලික දැක්ම අනුව තීරණය වේවි.
nimmi Saturday, 25 November 2017 02:18 PM
ගොන් පාට් දැම්මට අනිත් අයට වඩා මෙයා වටිනවා.
anura Monday, 27 November 2017 07:24 AM
කලින් ඔබ කිවූ සමහර දේවල් වල දොස් තිබුණත් දැන් ඔබ කියන්නේ සම්පූර්ණ ඇත්ත බව මම සිතමි. ඔබගේ ප්රයත්නයට ජය පතමි.
Harith Gunasekara Monday, 27 November 2017 11:45 AM
රන්ජන් මම පෞද්ග්ලිකව දන්න මිතුරෙක්. ඔහු එතරම් මෝඩයෙක් නෙවෙයි අදිකරණයට විරුද්ධව කතා කරන්න තරම්.... ඔහු කියන එකේ අැත්තක් තියනවාද නැද්ද කියන එක ගැන අධිකරණය තීන්දුවක් දෙයි.. හොඳට කල්පනා කර බලන්න. ශ්‍රී ලංකාවට බුදු සරණයි.
S Gunasekera Monday, 04 December 2017 06:19 AM
රන්ජන් කියන කතාව හරියට හරි, බුද්ධික පතිරණ අපි ගරු බුහුමන් දක්වනවා. කහරේදී පොරවාගෙන හරියට හිසවත් මුඩු නොකළ ඇතැම් අයට අපේ ගරුකිරීමක් නැහැ. අපි එකඟයි ඒ දේට.