X Advertisement
IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් ජූනි 6 අරඹයි

ශ්‍රී ජයවර්ධනපුර ඔස්සේ ගමන් කරන මගී ජනතාවට පහසුකම් සැළසීම සඳහා රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් ජුනි 6 වැනිදා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව විදේශ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් සූරියආරච්චි, පියල් වර්ණකුලසූරිය හා ව්‍යාපෘති ඉංජිනේරු හිමන්ත ජයලත් මහත්වරු සමග කොළඹදී  සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔහු එසේ පැවසීය.

මෙම ව්‍යාපෘතිය සිදුකිරීමේ අරමුණ වී ඇත්තේ නෙළුම් පොකුණේ සිට බත්තරමුල්ල දක්වා ගමන් කිරීමට ගතවන කාලය 50%කින් අඩුකිරීමයි. මීට අමතරව, මහ නගර සංවර්ධන සැළසුම යටතේ කොළඹ නගරයේ රථ වාහන තදබදය අඩු කිරීමට රජය විසින්  ශක්තිමත් සැළසුමක්ද යෝජනා කර තිබේ.



අදහස් (0)

රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් ජූනි 6 අරඹයි

චානක Tuesday, 24 May 2016 08:48 AM

මීට වඩා හොඳ නැද්ද, වතුර බැහැල යන කාණු මුලින්ම හැදුවොත්, අපි දැක්කනේ විනාසේ (ම)

:       0       0

ටෙරොන් Tuesday, 24 May 2016 09:37 AM

ඉතා හොඳ වැඩක් සුබපැතුම්! (ම)

:       0       0

නඳුන් Tuesday, 24 May 2016 10:44 AM

හොද දෙයක් (ම)

:       0       0

සංජීව Tuesday, 24 May 2016 12:36 PM

විදේශ නියෝජ්‍ය අමාත්‍ය වරාය පාරවල් හදන එකද කරන්නේ (බ)

:       0       0

මුවිඳු පෙරේරා Tuesday, 24 May 2016 12:43 PM

හර්ෂ මහත්මයාගේ අමාත්‍යාංශයෙන්ද පාරවල් හදන්නේ රෝඩ් ඩිවලොප්මන්ට් එකෙන් හෝ මෙගොපොලිස් අමාත්‍යාංශයෙන් ද? හැමෝම ප්‍රකාශ කරනකොට නියම මෙහෙයවන්නා ජනතාවට අපැහැදිලි වෙනවා නොවේද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site