X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


රාජ්‍ය ඇමතිනිය හෙට අගමැති හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියට කොළඹට පැමිණ හෙට (04) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය ඇමතිනිය හමුවීමෙන් පසුව යාපනයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

යාපනය වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයකදී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශයක් ගැන දේශපාලනයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් හට ගෙන පවතියි.

අද (03) වන විටත් යාපනයේ රැදී සිටි විජයකලා මහේෂ්වරන් මහත්මිය හෙට දිනයේ කොළඹට පැමිණ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවන්නේ මේ පසුබිම යටතේය.



අදහස් (14)

රාජ්‍ය ඇමතිනිය හෙට අගමැති හමුවෙයි

Priyantha Tuesday, 03 July 2018 05:58 PM

පරක්කු කරන්නැතිව හෙලිකොප්ටරේ උදෙන්ම යවන්න. පව්නේ පාරේ බස් එකේ ගෙන්වන එක.

:       0       0

emerson Tuesday, 03 July 2018 07:25 PM

හොද උපදෙස් ටිකක් හම්බ වෙයි...

:       77       15

Mahee Tuesday, 03 July 2018 07:57 PM

අනේ සර් මන් එහෙම එකක් කිව්වේ නෑ. පත්තර කාරයෝ වරද්දලා දාල.

:       99       51

td Tuesday, 03 July 2018 09:16 PM

මහේෂ්වරන් මන්ත්‍රීවරිය ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වා යලිත් මෙවැනි මෝඩ කතා නොකරන බවටත් කරන ලද කතව වැරදි බවටත් ප්‍රසිද්ධියේ සමාව ගතයුතුයි

:       0       137

b.d.s. wijewardana Tuesday, 03 July 2018 09:46 PM

හෙට අපේ අගමැතිතුමා කියයි .. අයියෝ ඕක මොකක්ද විහිලුවටනේ කිව්වේ කියලා.................

:       414       303

td Wednesday, 04 July 2018 01:29 AM

රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ට පමණක් නොව ජාතිවාදය අවුළුවන සියලුදෙනාටම දඩුවම් දිය යුතුය. උතුරේත් දකුණේත් සමහර දේශපාලකයන්ට ජාතිවාදයෙන් තොර දෙසපලනයක් නැත.

:       280       914

Raveendra Wednesday, 04 July 2018 02:03 AM

නංගියේ මතක ඇතිව මදුවැල් කැද කෝප්ප දෙකකුයි, කිරි හට්ටියකුයි, පැණි මුලකුයි රැගෙන ගියොත් හොදා.

:       523       169

Lalith Wednesday, 04 July 2018 03:29 AM

මොනව වෙන්නද? ඔලුව අතගාල ආපහු යවයි.

:       313       235

ranga Wednesday, 04 July 2018 04:51 AM

වැඩක් වෙන එක්ක නැහැ , මම දන්නේ නැහැ, මට මතක නැහැ කියලා කියන්න කියයි.

:       222       114

ජගත් ලියනගේ Wednesday, 04 July 2018 05:18 AM

වෙන්න යන දේවල් අපිට දැම්මම හිතා ගන්න පුළුවන්.

:       251       123

de silva berlin Wednesday, 04 July 2018 05:55 AM

පොලිසිය හරියට වැඩ කරනවා නම් ඔය විනය පරීක්ෂණ කරන්න පෙර මේ මනුස්සය අත්අඩංගුවට අරගන්න ඕනේ , මෙයාට විරුද්ධව පොලිස් මුලස්ථානයට පැමිණිලි කිහිපයක් ලැබිලා තිබෙනවා , විද්‍යුත් මාධ්‍ය වලින් ඔප්පු කළහැකි සාක්ෂි තිබෙනවා , පක්ෂයේ විනය පරීක්ෂණ වලට වැඩිය රටේ නීතියට මුල් තැන දිය යුතුය.

:       330       335

Jehaan Wednesday, 04 July 2018 09:17 AM

පොඩි කට වැරදීමක්......... ආයෙත් මෙහෙම කියන්න එපා නගෝ කියලා ඔලුව අත ගාලා ආපසු යවාවිද දන්නේ නැහැ .

:       113       1

Bandula. Wednesday, 04 July 2018 10:49 AM

මොනවද මේ කියන කතා... කට පරිස්සම් කරගන්න නගෝ... හස්බන්ඩ් මරුනෙත් ඔය යාළුවන්ගෙන් නේද?

:       108       1

de silva Wednesday, 04 July 2018 10:57 AM

ද්‍රවිඩ ජාතික පිරිසක් ද්‍රවිඩ ජාතික දැරිවියක් දුෂණය කලත් එකට වැරදිකරෝයෝ සිංහල අපි , කොටින්ගේ කාලේ බංකර් වල කාන්තාවන් දහස් ගණනක් කොටි සාමාජිකයන් අතින් දුෂණය වුන එක ගැන දැන් මේ ගොල්ලට අමතක වෙලා.

:       116       162

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site