(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කෙළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දීමට එරෙහිව නීතීපති විසින් කොළඹ මහාධිකරණයේ ගොනු කළ ඇප ප්රතිශෝධන පෙත්සම අද(17) විභාගයට ගැණිනි.
අධිකරණයේ පෙනී සිටීම සඳහා රාජිත සේනාරත්න මහතා පැමිණි අයුරු ඡායාරූපවලින් දැක්වේ.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රාජිත මහාධිකරණයට
ගිහාන් Friday, 17 January 2020 05:50 AM
ඇප ලබා දීමට එරෙහිව නීතිපති මහාධිකරණයට යන එක තරම් තවත් නාටකයක් තියෙනවාද ?
MaheeFriday, 17 January 2020 08:30 AM
මං ඉස්කෝලේ යන කාලේ ලොකු මහත්තයා බැරි නම් පන්ති භාර මහත්තයා හරි සතුටු කරලා ලකුණු දාගන්න හරිම කැමතියි. මං දැනුත් එහෙමයි. කවුද එහෙම නැත්තේ?
BamunuarachchiFriday, 17 January 2020 11:36 AM
ඔබ ලියන අදහස්වලින් පෙනෙන්නේ පන්ති භාර මහත්තයා නොවෙයි, පන්තියේ මොනිටර්ටත් වෙරළු අච්චාරු අරන් දීලා සතුටු කරපු කෙනෙක් වගේ... රට පගාවට යොමුවෙන එක අහන්න ඕනෙද?
Asanga Friday, 17 January 2020 07:26 AM
කවදද මේ නාටකය ඉවර වෙන්නේ ?
BamunuarachchiFriday, 17 January 2020 11:38 AM
මොවුන් සියලු දෙනාටම දඬුවම් ලැබුණාම හරි...
samira Friday, 17 January 2020 07:37 AM
මුකුත්ම වෙන්නේ නැහැ අර රන්ජන් කිව්වා වගේ මේ අය ඔක්කොම යාලුවෝ මල්ලි
Dilan Friday, 17 January 2020 08:17 AM
2000 මාර්තු 31 වන දින අභියාචනාධිකරණය සේනාරත්නට එරෙහි පෙත්සමක් පිළිගෙන, ඔහු රාජ්‍ය ආයතන සමඟ ව්‍යාපාර කටයුතු කළ බැවින් පාර්ලිමේන්තුවේ වාඩි වී හෝ ඡන්දය දීමෙන් ඔහු නුසුදුස්සකු බවට තීන්දු කළේය. සෙනරත්නගේ බිරිඳ සුජාතා ශ්‍රී ලංකාවේ ජාතික රෝහලේ අධ්‍යක්ෂක ලෙස පත් කරන ලදී. මෙය දේශපාලන සංග්‍රහයක් ලෙස සැලකේ. මෙම පත්වීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කළ නමුත් පසුව ඇය අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) ලෙස පත් කරන ලදී.
AdiriSaturday, 18 January 2020 03:45 PM
කවුද ඒ පත්වීම් කලේ? මහින්දලා නේද?
sam Friday, 17 January 2020 08:36 AM
තවත් කෙනෙක්...
Namal Sunday, 19 January 2020 08:13 AM
හැම තිස්සෙම රාජිතගේ පුතා ළගින් ඉන්න එක අවාසියක්.