X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


රිය අනතුරකින් 25 කට තුවාල: 4කට බරපතලයි

( කාංචන කුමාර ආරියදාස ) 

දඹුල්ල දිගම්පතහ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින්  පුද්ගලයින්  25 දෙනකු තුවාල ලබා  ඇතැයි පොලීසිය කියයි.

 ලංකා ගමානාගමන මණ්ඩලයට අයත් බසයක් සහ වෑන් රියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

 පුද්ගලයින් 25 දෙනාගෙන් සිව් දෙනකු තත්ත්වය බරපතල බවද  පොලීසිය සඳහන් කරයි. ​

ඇතුළත් කළ රෝගීන් අතර කාන්තාවන් 8දෙනෙකු, පිරිමි පුද්ගලයින් 17දෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු වන බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

( ඡායාරූප - කාංචන කුමාර ආරියදාස )



අදහස් (9)

රිය අනතුරකින් 25 කට තුවාල: 4කට බරපතලයි

almeida Friday, 23 August 2019 03:59 AM

සැමට ඉක්මන් සුවය පතමි

:       0       24

සිරිනිමලFriday, 23 August 2019 07:53 AM

ඉස්සර ලංගම බස් රථ කොච්චර හොදට විනයක් ඇතුව පාරේ යනවාද , අපි ලංගම ගැන ඒ විෂ්වාසේට තමයි ඒ බස් රථ වල ගමන්කෙරුවේ.

:       0       5

Raveendra Friday, 23 August 2019 04:13 AM

රුප රාමු දැකීමේදී අති පණ්ඩිත රියදුරන්ගේ නම් කිසිදු වැරද්දක් නොමැත.පාර අයිනේ තමන්ගේ පාඩුවේ බොහොම සිමින් ගමන්ගත් රථ දෙක රියදුරු මහෝෂද පඬිතයන්ටත් නොදැනම සිප වැළදගෙන ඇතිබවක් පෙනෙන බැවින් රියදුරු උන්නාන්සේලාට දොස් පැවරීම නොකළ යුතුය. නිදහසට කරුණුද අවශ්‍ය නැත.

:       2       211

Raveendra Friday, 23 August 2019 05:13 AM

දෙවන සහ පස්වන රුප රාමු දැකීමේදී අපගේ සිත්වලට ඇතිවන්නේමහත් දුකකි.මේ අපේ අනාගත දුදරුවන්ය. ඔවුන්ගේ මුනුවල බියකරු බව, තැතිගැනීම කවදා තුරන් කල හැකිද...රියදුරු " මහත්තයලාට " දරුවන් නොමැති නිසා මෙම දරුවන්ගේ බියමුසුබව ඔවුනට අදාළ නැත. " නිතිය අකුරටම ඉටුකරන " නිතරම තම සාක්කු හිස් පොලිස් රාල"හාමි"ලාට ද දරුවන් නොමැති බැවින් ඔවුනට ද දරුවන් කෙරෙහි හැගීමක් නැත.මෙහි සම්පුර්ණ වැරැද්ද ඇත්තේ මෙම රථවල ගමන්ගත් නොවැදගත් මිනිසුන්ය. ඔවුන් මෙම අහිංසක රියදුරු මහත්තයලාගේ ඔලුවට පිස්තෝල තියා ඉදිරියේ එන වාහනයට හප්පපිය කියන්නට ඇත. මරණ බය නිසා රියදුරු මහත්තයලා දෙදෙනාම ගැහි ගැහි එසේ කරන්නට ඇත.ලගපාත කැලේ කැමරාව සගවා සිටි රාල"හාමි"ලා ටික දඩ ලියන පොත රැගෙන දුවගෙන එනවිට සියලුම මගින් සිනහමුසු මුහුණින් අහිංසක රාල"හාමි"ලාට උසුළුවිසුළු කල නිසා කෝපයට පත් අපේ "පොලිෂ් "රාල"හාමි"ලා සිනාසුනු මිනිසුන්ට දඩ කොළ නිකුත් කළේය.

:       0       135

kolam boss Friday, 23 August 2019 05:23 AM

රටේ සියලුම වාහන වලට ඩ්‍රයිව් වීඩියෝ රෙකෝඩර් අනිවාර්ය කරන්න. එවිට අනතුරකදී වරද කාගේද කියා සොයාගැනීමට වෙනත් අයගේ සාක්කි අවශ්‍ය වෙන්නේ නැහැ . ඒ වගේම සියලුම රියදුරන් එවිට පරික්ෂාකාරී වෙයි . මෙම රෙකෝඩර් නැති වාහන වලට අනතුරකදී වන්දි ලබාගැනීමේ හැකියාව නැති කලොත් සියල්ලෝම මෙය පාවිච්චි කිරීමට පුරුදු වෙයි . අලියෙක් ගන්න පුලුවන්නම් හෙණ්ඩුවක් ගන්න බැරි වෙන්න විදියක් නැහැනේ . හැබැයි දේශපාලකයොයි , VIP කට්ටියයි නම් සියලුම වාහන වල මේවා නැතිනම් හොඳයි කියල හිතුවොත් මේ වැඩේ වෙන්නේ නැහැ .

:       0       53

මාලිංග Friday, 23 August 2019 07:06 AM

මේ ආණ්ඩුව කිසිවත් නොකර සිටියා කියමින් අඩවැඩියා තියන අයට කියාදෙන පාඩමක් පින්තුරයේ ඇත. රටේ කොහේ හෝ රිය අනතුරක 1990 එතන.

:       37       366

Rathnayake Friday, 23 August 2019 07:46 AM

මාලිංග ඔබ වගේ ඈත්ත ඇතිසැටීයේන් දකින අය අදහස් පලකරනවා අඩුයි.

:       20       46

Rathnayake Friday, 23 August 2019 07:48 AM

මාලිංග ඔබ වගේ ඈත්ත ඇතිසැටීයේන් දකින අය අදහස් පලකරනවා අඩුයි. රාඡපෂය පවුලටම කඩේ යන අය තමයි වැඩිපුරම ඉන්නේ.

:       12       43

පොහොට්ටුවේ අපි Friday, 23 August 2019 10:38 AM

පොහොට්ටුවේ අපි නම් ඔය ඉන්දියන් ගිලන්රථ වල යන්නේ නැ. ඒවා එවලා තියෙන්නේ අපේ ඔත්තු බලන්න. විමල් සර් කිව්වේ...

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site