X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


රුපියල පහළට

හර්ෂණ තුෂාර සිල්වා

මේ වසරේ මුල් මාස හතරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 5.8% කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ලොව පුරා පැතිර ගොස් තිබෙන නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ලොව මුදල් ඒකක රැසක් මේ වනවිට අවප්‍රමාණය වී ඇති ආර්ථික රැසක් කඩා වැටී ඇත.

‘කොවිඩ්-19’ වසංගතයෙන් සිදු වූ බලපෑම නිසා මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමටත් පොළී අනුපාත අඩු කිරීමටත් ලොවපුරා මහ බැංකු පියවර ගත්තේය. ඇතැම් මහ බැංකු පොළී අනුපාත කපා හැරියේය.

කොරෝනා වසංගතයේ බලපෑම නිසා ඉතිහාසයේ පළමු වරට අප්‍රේල් 08 වැනිදා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂාව ශ්‍රී ලංකා රුපියලේ අගය 200 සීමාව ඉක්මවා ගියේය.

පෙබරවාරි මස 28 වැනිදා වනවිට මෙරට දළ නිල විදෙස් සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.9ක් විය. මාර්තු 31 වැනිදා වනවිට එය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක් ලෙස ඇස්තමේන්තු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ අතර කොරෝනා වයිරසය නිසා රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් මාර්තු 20 වැනිදා සිට කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාත්මක නොවුණු බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන වාර්තාවේ දැක්වේ. 



අදහස් (8)

රුපියල පහළට

Buddhika P Friday, 01 May 2020 03:32 PM

එකම විකල්පය සෘජු ආයෝජන පුළුවන් තරම් ගෙන ඒමේ වාතාවරණයක් ඇති කිරීම. අපිට හරියටම කොරෝනා හැදෙන්නේ කොටස් වෙළඳපොල විවුර්ත කරපු දාට. ලංකාවෙන් සල්ලි යවන්න තහංචි දාල තිබුනත් වැඩක් වෙන්නේ නෑ. ඩොලර් එකක් ගන්න රුපියල් 250 දෙන්න වුණත්, චීනව නම් ඕනවට වඩා ලංකර ගන්න එපා. ණය දීපු එකම ව්‍යාපෘතියක් වත් රටට වැඩ දායක උනේ නෑ. අප‍්‍රිකාවේ රටවල් දැන් චීන එක්ක වැඩ කරන්නේ, ඉතාම පරිස්සමෙන්. මුළු අප‍්‍රිකාව පුරාම චීන්නු වැහි වැහලා. ඉන්දියාව චීනේ යන රටවල් දෙකම පරිස්සමෙන් තියාගන්න ඕනේ. ලංකාවට ටිකක් දුක් විඳින්න වෙනවා, ගොඩ එන්න. ලේසියෙන් ගොඩ එන්න හැදුවොත්, බලු මස් කන චීනා අපේ ගෙවලුත් උගසට ගන්න දවසක් එනවා.

:       7       262

DhammikaSaturday, 02 May 2020 06:37 AM

අප‍්‍රිකාවෙ සේවකයින් චීනුන්ට ගහලා එළවනවා... දැක්කද නිවුස්වල?

:       2       139

ලුම්බිණි Saturday, 02 May 2020 12:06 AM

කෝ අර ඉස්සර සතෙන් සතේ රුපියල ගැන කතා කරපු කට්ටිය?

:       33       177

GalaparaSaturday, 02 May 2020 09:25 AM

ආ...අපි ආවම ඩොලර් එක බස්සනවා කියපු වයිමා නේද...? එයා දැන් දත කට පූට්ටු වෙලා ඉන්නේ.

:       0       55

vipula Saturday, 02 May 2020 08:58 AM

ලංකාවේ ඉන්නේ දුක්විදින අය නෙමෙයි . මතකනේ 1977 දී කරපු මහා ආර්ථික පාවාදීම. කොහොම පවාදිමක්ද කරේ කියනවනම් රටේ තිබුණු සියලුම කර්මාන්ත වත්කම් හා තාක්ෂණය නිකන් දෙන ඇට අටකට පූජා කරා. අන්තිමේදී ගන්න උනේ සල්ලි වලට.

:       281       211

Kumar Saturday, 02 May 2020 05:24 PM

ඔය මහත්මයා කියන්නේ ලාම්පුතෙල් ගඳ රෙදි විකුනපු, හාල් පොල්ල හරස් කල කාලයට පසු කාලය වෙන්න ඇති. එතකොට ලෝක යුද්ධය කාලයේ නිකුත්කළ හාල් කුපන් පොතුත් තිබුනනේ. 77න් පස්සේ නේද විශාල වැව් කිහිපයක් හදල දැන් දහස් ගණනක් රැකියා කරන වෙළෙඳ කලාපත් හැදුනෙ. ඒ විතරක් නොවේ 77න් පස්සේ කුපනුත් නැහැ පොලිමුත් නැහැ. ඔයා කියන තාක්ෂණයක් 77තේ ලංකාවේ තිබුනේ නැහැ. එතෙක් තිබුනේ බංකලොත් කොමුනිස්ට් ප්‍රතිපත්ති අනුගමනයකළ රජයක්. හැබයි 77න් පස්සේ තාම ඔය හොර දේශපාළුවෝ වැඩි වුනෙ.

:       1       130

kamal Saturday, 02 May 2020 07:38 PM

පොලිටික්කන්ට බැනලා හරියන්නේ නැහැ.. මොකද එයාලා බලෙන් පාර්ලිමෙන්තුවට ගියේ නැහැ. මහජනතාව තමයි ඒ අයව පාර්ලිමෙන්තුවට යැව්වෙ... ජනතාවගේ වැරුදි තිරණ...

:       1       24

Rohana Sunday, 03 May 2020 02:30 AM

රටත් පහලට

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site