X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ලංකාවේ ටෙන්ඩර් ක්‍රමය දුෂිතයි

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ලංකාවේ ටෙන්ඩර් ක්‍රමය අන්ත දූෂිත බව හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය.

"ටෙන්ඩර් හරහා ඇමැතිවරුන් හොරකම් කරනවාද දේශපාලනඥයන් හොරකම් කරනවාද රාජ්‍ය නිලධාරීන් හොරකම් කරනවාද ජාවාරම්කාරයන් බිස්නස් කාරයන් මේ   අස්සට රිංගලා හොරකම් කරනවාද කියල  අපි දන්නෙ නැහැ" යැයිද  ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි මිල ගැනීම්ද ඇඟට ගුණ නැතැයි හිටපු ජනාධිපතිවරයා කීවේය.

ඔහු මෙසේ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේදීය.



අදහස් (6)

ලංකාවේ ටෙන්ඩර් ක්‍රමය දුෂිතයි

Senarath Tuesday, 29 November 2022 03:00 PM

අනේ මෙහෙම අම්ම්බරුවෙක්. මන්ත්‍රී විදියට, සෞඛය ඇමති විදියට පාර්ලිමෙන්තුවෙ වසර 20කට වඩා හිටිය. ඒ් මදිවට රටෙ ජනාදිපතිවෙලත් අවුරුදු 5 ක් හිටිය. දැන් මෙ අම්ම්බරුව කියනව ටෙන්ඩර් ක්‍රමය දූශිතයි කියල. කවුරු හොරකම් කරනවද කියල දන්නෙත් නැතිලු. එතකොට අන්ත දුප්පත් ‌පවුල් වලින් දේශපාලනයට ඇවිත් දැන් කෝපතියො වෙලා ඉන්න උන්, එ සල්ලි කොහොමද හෙවුවෙ ?

:       0       13

Prabha Tuesday, 29 November 2022 03:08 PM

එවකට රජයට අයත්ව තිබුණු පොළොන්නරුවේ අරලිය හෝටලේ විවෘත වෙන්දේසිය මතක් වුණා...

:       0       0

Nimal Tuesday, 29 November 2022 05:14 PM

ඔයා බබා.

:       0       2

විපරමා Tuesday, 29 November 2022 07:20 PM

ටෙන්ඩර් ක්‍රමය විතරක් නොවෙයි ,වැඩිපුරම ඉන්නෙත් දූෂිත දේසපාලුවෝ . හොරාකාලා ජනතාව මහපාරට ඇදලාදාපු දූෂිතයෝ.

:       0       0

sisil Tuesday, 29 November 2022 07:44 PM

"ටෙන්ඩර් හරහා ඇමැතිවරුන් හොරකම් කරනවාද දේශපාලනඥයන් හොරකම් කරනවාද රාජ්‍ය නිලධාරීන් හොරකම් කරනවාද ජාවාරම්කාරයන් බිස්නස් කාරයන් මේ අස්සට රිංගලා හොරකම් කරනවාද කියල අපි දන්නෙ නැහැ" , ජනතව කියා සිටින්නේ විසදුම් නොමැති කිසිවක් නොදන්නා සියලු දෙනා පාර්ලිමේන්තුවෙන් පිටවයන ලෙස නොවේද ?

:       0       0

බද්රානි Tuesday, 29 November 2022 08:12 PM

මේ මිනිහා අපේ සිංහල ජාතියට අපහස කරනවා. අපි මොනතරම් අවංක ජාතියක්ද? මඩු වලිගෙන් තලන්න ඕනා මේ කියන අවලම් කතා වලට..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site