(රංජන් කස්තුරි)
ප්‍රමාණවත් තරම් ගල්අඟුරු තොග නොලැබුණහොත් ලංකා ඉතිහාසයේ විශාලතම විදුලිය කප්පාදුවට ලබන වසරේදී මුහුණදීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
ලබන 2023 වසරේ ජූලි ආගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී එම විදුලි කප්පාදුවට යෑමට සිදුවන බව ද එම කාලයේදී දිනකට පැය ගණන් විදුලිය කපාහැරීමට සිදුවනු ඇතැයි ද ලංවීම ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පවසයි.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ගල්අඟුරු මෙට්‍රික්ටොන් 60000 නැවි 38ක් ගෙන්විය යුතු වුවත් මේ වනවිට ගෙන්වැ ඇත්තේ නැව් 4ක් පමණකැයි ද ඒ මහතා පෙන්වා දෙයි.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලබන වසරේත් කළුවරේ ඉන්න වෙයි ද?
pakeer Monday, 28 November 2022 04:59 PM
නැහැ... අප්‍රේල්, මැයි, ජූනිවල ඉඳලාම එහෙම වෙයි. නිෂ්පාදනයකට අත දෙන්නේ නැති දේශපාලකයෝ සහ පාලකයෝ... නිකන් ඉඳන් සල්ලි හම්බකරන්න හදනවා.
uk ranMonday, 28 November 2022 06:53 PM
ඔය ඉංජිනේරු මාෆියාව නිසා තමයි මේ ඔක්කොම වෙන්නේ. ඔය සමිති නිසා තමයි විනාශේ. අහිංසක මිනිස්සු දුක් විඳිනවා. මේ අය සැප විඳිනවා.
sharm warn Tuesday, 29 November 2022 12:40 PM
කලුවරෙ ඉන්න වෙනව විතරක් නෙමෙයි. . ආර්ථිකයට වෙන්න පුලුවන් ලොකුම හානිය වෙයි..