(මනෝප්රිය ගුණසේකර)
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරල මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (5) වරෙන්තු නිකුත් කළේය.
වලල්ලාවිට ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ පස් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍රයක් ලබාදිම සඳහා රුපියල් ලක්ෂ 10 ක අල්ලසක් ඉල්ලා ලබා ගන්නා ලදැයි ඔහුට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් විනිසුරුවරයා එලෙස නියම කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුගේ නම අඩගැසු නමුත් ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කළ විනිසුරුවරුයා ඔහුගේ ඇපකරුවන්ට නොතීසි නිතුත් කළේය.
මෙම නඩුව ලබන අගොස්තු 8 වැනිදා යළි කැඳවීමට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වලල්ලාවිට ප්‍රා.සබේ හිටපු සභාපතිට වරෙන්තු
kalani Thursday, 05 July 2018 08:31 AM
මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි. එක නිසා වෙන්නැති වරෙන්තු නිකුත් කරන්න ඇත්තේ.
Mahee Thursday, 05 July 2018 08:59 AM
දැන් පස් කපාගන්න අවසර දීමට ලක්ෂ 10 යි. පලා බබෙක් වුනහම මුළු වැයික්කියේම පස් කපා ගන්න ලක්ෂ 100 යි. ඊටත් ලොකු කෙනෙක් වුනහම වනාන්තරයක්ම කපා ගන්න…කීයද?