අනුරාධපුර රෝහලේ ගිණුම් අංශයේ ගැහැණු වැසිකිලියේ සීසීටීවී කැමරාවක් සවි කර ගැහැණූන් වැසිකිලි යන දර්ශන නැරඹූ බව කියන දොස්තරට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා නීතිපති උපදෙස් පතා ඇතැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතාට දැන්වීය.
දොස්තර දිනූෂ සෙරංග විජේවර්ධණ (27) සම්බන්ධයෙන් රෝහල වෙනම පරීක්ෂණයක් ද පවරා ඇත.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වැසිකිලි කැමරා දොස්තරට නඩු දාන්න යයි
ශාන සෞදි Tuesday, 24 May 2016 08:34 AM
මානසික ලෙඩෙක් මේවට නඩු දල වැඩක් නැ මෙයාව අංගොඩ යවන්න (ම)
භද්‍රානි Tuesday, 24 May 2016 09:21 AM
\"ලජ්ජා නැතිකම දොස්තර කමටත් වඩා ලොකුයි කිව්වලු\" තත්වය කුමක් වුණත් ජන්ම ගතිය අරින්න ලෙහෙසි නැහැ.(ම)
හුසේන් මොහමඩ් Tuesday, 24 May 2016 11:47 AM
මිනිහවත් මානසික දොස්තරවරයෙකුට පෙන්නන්න වෙයි.(හේ)
බමුණු Tuesday, 24 May 2016 12:38 PM
ඉතින් ඕකට මෙච්චර කල් සිටියේ? (බ)
රජිත් මංජුල Tuesday, 24 May 2016 01:34 PM
තියෙන අසනීපෙ හැටියට ප්‍රසව හා නාරිවේද වෛද්‍ය වරයෙක් නොවුන එක හොදට ගියා (බ)
අන්වර් Wednesday, 25 May 2016 04:12 AM
අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු! (නි)
බන්දුල Wednesday, 25 May 2016 05:07 AM
මේ වගේ මානසික ලෙඩ්ඩු කොහොමද ලෙඩ්ඩු සුවපත් කරන්නේ. මේ තනතුරෙන් එළවන්න. නැත්නම් ඊළගට ස්ත්‍රී දුෂණත් කරලා තමා නවතින්නේ. (නි)