(දයාරත්න ඇඹෝගම)
දෙමළ ජනතාවට නිදහසේ සිටීමට එල්.ටි.ටි.ඊ.සංවිධානය යළි හිස එසවිය යුතු බවට වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශයට විරෝධය පල කරමින් අද (3) පස්වරැවේදී අනුරාධපුර නව නවගරයේ බස් නැවතුම්පල ඉදිරිපිටදි උද්ඝෝෂණයක් පැවැත්විණි.
මෙම උද්ඝෝණයට උතුරු මැද හිටපු ප්‍රධාන ඇමැති එස්.එම්.රංජිත් සමරකෝන්,හිටපු පළාත් සභා මැති ඇමැතිවරු,අනුරාධපුර නගරාධිපති එච්.පි.සෝමදාස මහතා ඇතුළු නාගරික මන්ත්‍රිවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විජයකලාගේ ප්‍රකාශයට එරෙහිව අ’පුරේ උද්ඝෝෂණයක්
kalani Tuesday, 03 July 2018 12:53 PM
හිට්ලර් සහ නිව්යෝර්ක් ටයිම්ස් අමතක වෙන්නම හොඳ ඇති...
surath Tuesday, 03 July 2018 03:03 PM
නිතිය නැමිලා නැත්නම් මේ වනවිට ඇය සිටිය යුත්තේ සිර මැදිරියක.
athura Wednesday, 04 July 2018 03:02 AM
මේ උද්ගෝෂණය කරන අයගෙන් බහුතරයක් කවුද කියල දන්නෝ දනිති.