(අරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
කාට කොපමණ හදිසි තිබුණත් විශේෂ මහාධිකරණවල කටයුතු ආරම්භ කරන්නේ අධිකරණයේ ස්වාධිපත්‍යයට සහා එහි ගරු ගාම්භිරත්වය ආරක්ෂා කර ගෙන යැයි අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය.
ඇමැතිවරිය ඒ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ කලුතර දිස්ත්‍රික් මහතා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විශේෂ මහාධිකරණ කටයුතු කරන්නේ අධිකරණ ස්වාධීනත්වයට හානියක් නොවෙන්නයි
sirimal Thursday, 05 July 2018 12:48 PM
විජයකලා නාට්‍ය ඉවර වේගෙනයි එන්නේ. ඊළඟට වේදිකා ගතවෙන්නේ "විශේෂ මහාධිකරණ" විකට නාටකයද? සමහර පුද්ගලයින්ට විරුද්ධව ඉදිරිපත්වී තිබෙන නඩුවලට බයේ නීතිඥයෝ ඉල්ලා අස්වෙන නඩුකාර උන්නාන්සේලාටත් හීන්දාඩිය දාන රටක කොහෙද උසාවියේ ස්වාධීනත්වයක්.
wijayalatha rajapaksha Thursday, 05 July 2018 04:29 PM
යම් නිලතලයක් බාරදෙනකොට එම පුද්ගලයාට යමක් කරන්න පුලුවන්ද සොයා නොබලා මෙවැනි අය පත් කිරීමෙන් සිදුවන්නේ කාලය කා දැමීමක් විතරයි.
ඩී. ජයදේව Thursday, 05 July 2018 04:40 PM
අධිකරණය ස්වාධීන කරනවා කියන්නෙ නඩු කාරයන්ට ඕන ඕන විදියට නඩු අහන්න දෙන එක නෙමෙයි
Samarapaala Friday, 06 July 2018 03:53 AM
ඔහොමම ඇදගෙන යං. තව මාස 18 න් ඔය හදිස්සියට අහන්න තියෙන නඩු ටික කොහොමත් විසිවෙනවා
S.s.Buwa Friday, 06 July 2018 05:22 AM
හිර කාරයොත් නඩු කාරයොත් දෙගොල්ලොම මිනිස්සුනේ........ පෙරකදෝරුවන් මේ ගණයට අයත් නොවේ......
Shan Friday, 06 July 2018 05:51 AM
කාට කොහොම හදිස්සි තිබුණත් කියන්නේ ඔයාට ඕනෙ වෙලාවට කරනවා කියලද? හදිස්සිය තියෙන්නේ මහජනතාවට, එ්ක නිසා ඒක ඉක්මනටම වෙන්න ඕනෑ.
BamunuarachchiFriday, 06 July 2018 10:57 AM
ජනතාවට එහෙම හදිස්සියක් තිබෙනවාද? හදිසියට නඩු අහලා වැරදිකාරයෝ කරලා හිරේ දැම්මා කියමු. ඊට පස්සේ මොකක්ද රට සංවර්ධනය වෙනවාද? ආයෝජකයින් එනවාද? අලුත් කර්මාන්ත ඇතිවෙනවාද?
Ajith NissankaFriday, 06 July 2018 03:05 PM
මොකද නැත්තේ! 2015 ඉඳලා ඒ හදිස්සියේ තමයි හිටියේ! එක්කෝ මේ අය නිදොස් කොට නිදහස් කරන්න එහෙම නැත්නම් ඇතුළට දාන්න! අලුත් කර්මාන්ත කෙසේ වෙතත් අලුත් හොරු ටිකක් හරි පස්ස ගහවි! අපිටත් මේ ජාතියට හිතැති ජාතිමාමක වුණාට ඇමෙරිකානු පුරවැසි අයගේ සැබෑස්වරූපය බලාගන්න ඕනෑ!
BamunuarachchiFriday, 06 July 2018 06:08 PM
අහගන්න... ඔය 62ක නියෝජිතයෙක් කියන්නේ, හොරු අල්ලපු ගමන් ආයෝජකයෝ එනවාලු හෝ ගාලා.. අනේ අම්මපා හිතන්න මොලේ කළඳක් දීලම නැහැ. නිකන්ද මේවගේ ලක්ෂ 62ක් මේ රටේ ඉන්නවානේ... ඉතින් රටකට හරියාවිද?