X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


වෛද්‍ය වැඩවර්ජනය අසාර්ථකයි

(රංජන් කස්තුරි)
 
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22) ක්‍රියාත්මක කළ වෛද්‍ය වැඩවර්ජනය ඉතා අසාර්ථක වූ අතර වෛද්‍යවරුන් 80%ක් පමණ සේවයට වාර්තා කළ බව රජයේ වෛද්‍ය නිලධාරී සංසදය සඳහන් කරයි.
 
ඉතිහාසයේ පැවැති අසාර්ථකම වෛද්‍ය වැඩවර්ජනය අද පැවැති වැඩවර්ජනය බවද, රෝගීන්ගෙන් පලිගනිමින් ඉල්ලීම් දිනාගත නොහැකි බවද, රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.



අදහස් (22)

වෛද්‍ය වැඩවර්ජනය අසාර්ථකයි

මුණසිංහ Thursday, 22 August 2019 02:17 PM

බොරු කියන්න එපා. අද දොස්තරලා විතරක් නෙවෙයි., ලෙඩ්ඩු බලන්න එන අයගෙන්ද ඉස්පිරිතාලේ පාලුවට ගිහින් තිබුණේ...

:       718       746

Amila Thursday, 22 August 2019 02:27 PM

අර මානසික රෝගීන්ගේ සංගමේ කීපදෙනෙක් විතරයි වැඩට ගිහින් නැත්තේ... වැඩට ආපු නැති අයව සේවයෙන් නෙරපලා අලුත් අයට පත්වීම් දෙන්න.

:       1165       1145

KasthuriThursday, 22 August 2019 03:55 PM

අමිල කවද්ද ඔයා මානසික රෝහලෙන් ආවේ?

:       296       326

AmilaThursday, 22 August 2019 05:54 PM

කොච්චර දැගලුවත් ඔච්චර තමයි.

:       174       139

BamunuarachchiFriday, 23 August 2019 06:57 AM

තාම රෝහලේ කොහේ කියලා යන්නද?

:       0       1

chinthakaFriday, 23 August 2019 01:53 AM

අපිත් ඉස්පිරිතාලේ සායනයට ගියා, තනිකරම පාලුවට ගිහින් තිබුනේ, අඩුමගානේ රෝගීන් ලියාපදිංචි කරගන්නවත් කවුරුත් හිටියේ නැහැ, මම කියන්නේ වැඩ වර්ජනය හරියි කියලා නෙමෙයි. නමුත් ඔක්කොම දොස්තරලා වැඩ වර්ජනයට සහභාගී උනා. දොස්තරලගේ ප්‍රශ්නවලට විසදුම් දීලා රෝගීන් මේ අපහසුතාවයෙන් මුදා ගන්නවා වෙනුවට මේ අමිලලා වගේ දේශපාලන ගැත්තෝ මෙහෙම බොරු කිය කියා බලාපොරොත්තු වෙන්නේ මොනවද?

:       0       26

KasthuriFriday, 23 August 2019 02:51 AM

කොච්චර දැගලුවත් රනිල්ට ජනාධිපති තියා ඊලඟ පාර විපක්ශ නායක කමවත් ලබා ගන්න බැරි වෙයි. ඕක අමිලට දැන්ම තේරිලා තියෙන එක හොඳයි.

:       1       194

Egodaha yanno Thursday, 22 August 2019 02:48 PM

ඒක පොහොට්ටුවේ යූනියන් එකක්ද?

:       247       1023

ධනාThursday, 22 August 2019 02:59 PM

නෑ ඒක ජේවීපී එකේ

:       216       171

Hafeel Thursday, 22 August 2019 03:36 PM

නැතුව. ඕක පොහොට්ටුවේ යුනියන් එක තමයි. සිංගප්පුරු ගිවිසුමට එරෙහිව මේ වෛද්‍ය සංගමය වැඩ වර්ජනයත් කළා.

:       14       210

Ratne Thursday, 22 August 2019 03:07 PM

වර්ජනයෙන් රෝගීන්ට සිදුවූ අපහසුතාවයට පත්වීම පිළිබඳව කණගාටුයි. කොහොම වුණත් මේ සංසදයේ වෙද මහත්තය බොරු කියන්නේ ඇයි? මේ සංසදයේ සාමාජික සංඛ්‍යාව වැඩිකර ගන්න නම් රටට ඇත්ත ප්‍රකාශ කිරීමට උත්සාහ කළ යුතුයි...

:       0       3

Ranjan Thursday, 22 August 2019 03:52 PM

රාජිතගෙ සංගමයත් රාජිත වගේම තමා. කෙප්ප කෙලින්න හරිම දක්ශයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නෙ බොරුවක් නෙමෙයිනෙ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමය මොකේ යුනියන් එකක් උනත් මම නම් සම්පූර්න සහයෝගය දෙනවා.

:       916       935

කරුණාපාල Thursday, 22 August 2019 07:54 PM

කුණු ගොඩකට කුණු එකතු වෙනවාසේ, අසුචි ගොඩක් අසුචි වලකට වැටෙන්නේ නැතිව මේ වගේ අය වෙන මොනවා කරන්නද? [

:       0       0

Rata PerataFriday, 23 August 2019 06:20 AM

අපේ රටේ මේ වගේ අය ඉන්න බව මතක තිය ගන්න. මේ මනුස්සයාගේ කාට හරි අසනීප උනොත් බෙහෙත් දෙන්නේ කවුද? අනිත් එක මෙතන තියෙන්නේ දොස්තර වරුන්ගේ සංගමයක් නෙමෙයි පොහොට්ටුවට කඩේ යන මාෆියා එකක්.

:       104       74

KamalFriday, 23 August 2019 08:52 AM

රන්ජන් මහත්තයගෙ කතාව හරියට හරි. මොනව කීවත් මේ වර්ජනය ඉතාමත් සාධාරනයි.

:       28       55

රවිඳු Thursday, 22 August 2019 10:08 PM

ලෝකයේ එකම වෛද්‍ය, මිනීමරු මාෆියා සංගමයේ වර්ජනය අසාර්ථක කිරීම ලංකාවේ වෛද්‍යවරු ලැබූ විශාල ජයග්‍රහණයක්... මේ මිනීමරු සංවිධානය අයි.එස්, අල්කයිඩා බෝකොහරාම් වැනි සංවිධානවලට සමාන අසරණ රෝගීන්ව ප්‍රාණ ඇපයට තබා ඔවුන්ගේ අරමුණු ඉෂ්ට කර ගන්න අති කෘෘරතම ම්ලේච්ජ සංවිධානයක්...

:       0       68

ලුම්බිණි Friday, 23 August 2019 12:35 AM

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ලෙඩුන් ගැන කිසිම අනුකම්පාවක් නැති කණ්ඩායමක්. රෝහල් වල වර්ජන, පුද්ගලික තැන්වල අගේට වැඩ. තමන්ගේ දේශපාලන අරමුණු සඳහා රෝගීන් බිල්ලට දෙන මේ වගේ අය දඬුවම් ලැබිය යුතුයි.

:       25       32

Bamunuarachchi Friday, 23 August 2019 01:23 AM

වැඩවර්ජනයක් වත් එකතුවෙලා කරගන්න බැහැ.

:       0       0

vidya Friday, 23 August 2019 01:47 AM

ජේ ආර් ජයවර්ධන හිටියනම් හොඳ වෙනිවැල් ගැට සහිත කසායක් දෙනවා කියලා වැඩට නොයෙන වෙද්දුන්ට පණිවිඩයක් දෙයි. " තමුන්නාන්සේලාට වැඩ කරන්ඩ බැරිනම් දිගටම ගෙදරට වෙලා නිවාඩුවක් ගත කරන්ඩ "

:       75       59

සෙනෙවි Friday, 23 August 2019 04:08 AM

මෙයා කවුද? ආයුර්වේද වෛද්‍ය වරයෙක්ද ?

:       27       34

aka Friday, 23 August 2019 04:56 AM

ස්ට්‍රයික් කරනවා කිව්වම නිවාඩු දාලා ගෙදර ඉන්නවා කියලද මේ කියන්නේ?

:       0       0

mp Friday, 23 August 2019 06:58 AM

බොරු නොකියා ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site