X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


සංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස්

(යොහාන් භාසුර)

නොරොච්චෝලේ ‘ලක්විජය’ ගල්අඟුරු බලාගාරයේ 3 වැනි ජනන යන්ත්‍රය ලබන දෙසැම්බර් 15 වන දින ජාතික විදුලිබල පද්ධතියට නැවත එක් කිරීමට නියමිතව බවත් ඉන් පසුව සංචාරක අමාත්‍යාංශය හඳුනාගෙන ඇති සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

රටපුරා රාත්‍රී විදුලි කප්පාදුව පැය 1 දක්වා අඩු කිරීමටත් නත්තල් සහ අලුත් අවුරුදු සමයේ විදුලි කප්පාදුව අත්හිටුවීමටත් බලාපොරොත්තු වන බවත් දකුණු සහ ඇල්ල සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුව දෙසැම්බර් 1 වැනිදා සිට අත්හිටුවන බවත් අමාත්‍යවරයා කීය.

 



අදහස් (4)

සංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස්

ලැජ්ජාවෙ බෑ.. DON'T TRAVEL Wednesday, 30 November 2022 06:39 PM

බොහොම හොඳයි... හැබැයි ඔය සංචාරක කලාප අවට ඉන්න විදේශිකයන්ගෙන් බීච් එකේ ඉන්නවට කප්පම් ගන්න එකත්... 'මත් ටොපි' විකුණන එකත්... අඩු වයසෙ ලමයි ඇඟ විකුණන එකත් සම්පූර්ණයෙන්ම කප්පාදු කරලා නිදහස් කරලා දැම්මොත් සුද්දගෙ රටේ ඉඳලා එන සංචාරකයො ආයිනම් ලංකාවට යන්නේ නෑ කියන ප්‍රචාර නවතියි..!

:       1       9

බද්රානි Wednesday, 30 November 2022 07:23 PM

අන්න දැක්ක නේද? දින කිහිපයකට ලංකාවට එන සුද්දන්ටයි, ජීවිතකාලය පුරාවටම බදු ගෙවමින් සිටින ජනතාවටයි ලංකාවේ පාලකයින් සලකන විදිහ... සුද්ද ළඟ තියන ඩොලර් සොච්චමට වඩා, සුද්දගේ සුදු හමට දෙකට නැමෙන, තුප්පහි නින්දිත ජාතිය. මේ රට පාලනය සුද්දෙක් අතට දීපල්ලා එදාට මේ රටේ ජනතාවට සුද්දන්ට වඩා ගෞරාන්විතව ජීවත් වීමට ලැබේවි..මේ වගේ පඩත්තර ජාතියක් තවත් ලෝකේ ඉන්නවද? කතාවනම්, ලෝකෙන්ම ප්‍රෞඩ ජාතියාලු.. නොදකින් පම්පෝරිය විතරයි...ඇයි? ලංකාවේ මෝඩ, නිවට, වහල්, යටත් වැසියන්ට ලයිට් ඕනා නැද්ද??

:       1       1

ඇත්ත කියමු Thursday, 01 December 2022 06:15 AM

සමහර සුද්දො එන්නේ ඕවා හොයාගෙන තමයී. 2500 පෞඩ ඉතිහාසය බලන්න නෙවෙයි. යථාර්තය වටහාගෙන කටයුතු කරමු.

:       0       2

de silva Thursday, 01 December 2022 11:21 AM

වෙරලෙ රැදී සිටිමින් සංචාරකයන් පසු පස යමින් කරදර කරන පිරිස් නිසා සංචාරකයො විශල ලෙස කරදරයට පත්වන බව පෙනි යනව.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site