X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


සන්ධාන නායකයෝ මැතිවරණ කොමසාරිස් හමුවෙති

(සුජිත් හේවාජුලිගේ)

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයෝ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවී පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන්නැයි අද (17) ඉල්ලීමක් කළහ.

පළාත් මැතිවරණය පැවැත්වීම පිළිබඳ ගැටය ලිහිය හැක්කේ පාර්ලිමේන්තුවට යැයි දේශප්‍රිය මහතා ඒ ගැටය කැපිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවද ප්‍රකාශ කළේය.

මැතිවරණ ‍කොමිසමේ සභාපතිවරයා මෙසේ පැවැසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් පිරිසක් තමා හමුවීමෙන් පසුව  ඒ පිළිබඳව ජනමාධ්‍යවේදීන්ට කරුණු දක්වමිනි.

ඡායාරූප  සහ වීඩියෝ- ඉෂාන් සංජීව



අදහස් (14)

සන්ධාන නායකයෝ මැතිවරණ කොමසාරිස් හමුවෙති

dhamneth Thursday, 17 January 2019 05:00 PM

1988 පළාත් සභා පිහිටුවන විට මේ අය පළාත් සභාවලට තදින්ම විරුද්ද වුණ අතර තමන් බලයට පැමිණිවිට පළාත් සභා අහෝසිකරන බවට පොරොන්දු දුන්නා.නමුත් දැන් මේ අයට පළාත් සභා නැතුවම බැරි වගෙයි. මාධ්‍යවලට පුළුවන් නේද මේ අය එදා කල කතා නැවත පලකරන්න .එහෙම කරනවානම් දේශපලකයන බොරුකීම බොහෝ දුරට අඩුවෙනවා.

:       239       756

අනුරFriday, 18 January 2019 02:55 AM

ඒ විතරක්යැ විධායක ජනාධිපති ක්‍රමයටත් පතුරු යන්න බැනලා ඒකත් අහෝසි කරනවා කිව්වනේ. අනේ මේ අයගේ කටවල්...!

:       0       110

CiscoFriday, 18 January 2019 04:45 AM

මේ පළාත් සභා නම් සුදු අලි ...... ඒත් ඡන්ද නොතියා මේ රජයට කවුරු විරෝධය දැක්වීමට අවස්ථාවක් නොදීම නම් පිළිගන්න බැහැ...

:       1       1

Chanak los angeles Friday, 18 January 2019 03:28 AM

අපි නම් කියන්නේ මේ ටික මහා කෝලමත් එකතුවෙලා රට අකර්මන්‍ය කර කළ පාඩුව පිරිමසා ගන්න ඕනෑ නිසා කිසිම මැතිවරණයක් නොපවත්වන්න කියලයි... ඒ වගේම මේ අය රටේ නීතියට එරෙහිව ක්‍රියාකරන්න ආවොත් අල්ලලා හිරේට දැමිය යුතුයි.

:       2       112

Saththaya Friday, 18 January 2019 03:36 AM

මේ කරන කොන්ත්‍රාත් ඔක්කොම නඩුවලින් බේරෙන්න... ඉක්මණට බලය අල්ලන්නයි...

:       1       108

Pandith Friday, 18 January 2019 05:23 AM

මේ මුහුණු ටික දැක්කම එක දෙයක් සක් සුදක් සේ කියන්න පුළුවන්. එදා ඉදන් අද වෙනකම් රටට කිසිම දෙයක් නොකරපු අය බව කරන තරමක් කරලා තියෙන්නේ නුල් සුත්තර වැඩ.

:       2       373

Pandith Friday, 18 January 2019 05:23 AM

මේ මුහුණු ටික දැක්කම එක දෙයක් සක් සුදක් සේ කියන්න පුළුවන්.එදා ඉදන් අද වෙනකම් රටට කිසිම දෙයක් නොකරපු අය බව.කරන තරමක් කරලා තියෙන්නේ නුල් සුත්තර වැඩ.

:       1       18

සනත් ඉතාලිය Friday, 18 January 2019 08:35 AM

පණ්ඩිත් ඇලෙන් එගොඩවෙන්නෙ බලාගෙනයි...

:       0       7

rocky Friday, 18 January 2019 09:09 AM

අප්පා! ඔය එන්නේ බඩු ටික! හැල ගෙම්බෝ වගේ මෙච්චර කාලයක් "බක බක" ගෑවා මිසක් රටේ යහපත වෙනුවෙන් මේ එක්කෙනෙක් වත් සත පහක වැඩක් කරලා තියනවද? ඊළඟ සැරේවත් ජනතාවට මේ පින්ගුත්තරයන්ගෙන් නිදහස් වෙන්න හැකිවේවා..!

:       1       1

yaha Friday, 18 January 2019 02:38 PM

සත පහකට වැඩක් නැති තුන් දෙනෙක්... රටට කරපු දෙයක් කියන්න මොවුන්ගෙන් කෙනෙක්... කෙනෙක් මිනිසුන්ගේ 100 ගානේ හිඟ කෑවා... ඇත්තටම මොවුන් මොකටද අපිට...

:       1       0

vidya Friday, 18 January 2019 05:34 PM

මම ඉස්සර අහල තියනවා ඉංග්‍රීසි කතාවක් " Paliyers are the pillers ඔෆ් සක්සෙස් " කියලා. දැන් ඔය ඉස්සරහ පේලියේ ඉන්නේ එ්ගොල්ලද?

:       0       0

amila Monday, 21 January 2019 03:54 AM

අපි හිතුවේ මහලු මඩමක පින්තූරයක් කියලා...

:       1       1

sidath Monday, 28 January 2019 07:00 AM

පුදුම බයක්නෙ තියෙන්නෙ මැතිවරණ වලට. ඔව් ඉතින් ජන්දෙන් පැරදුනොත් මඩ බලකායම රැකියා විරහිත වෙනවනෙ.

:       0       0

ranjith Monday, 04 February 2019 11:27 AM

මේ මුණු දැක්කාම එපාවෙනවා. රටේ නායකත්වයට වැදගත් පුද්ගලයන් අවශ්‍ය කාලයක්... උගත්කම පේන්නේ ක්‍රියාකලාපයෙන්... මෙයාලගේ එහෙම දෙයක් පේන්න තියේද?

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site