සල්මාන් ඛාන්ගේ නිෂ්පාදනයක් වූ 'ජායි හෝ' චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි ඩේෂි ෂා සල්මාන් ඛාන්ගේ විවාහය සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශයක් පසුගියදා සිදුකොට ඇත. එක්තරා වෙබ් අඩවියක් සමගින් එක්වෙමින් ඩේෂි පවසා ඇත්තේ සල්මාන් හැමදාම තනිකඩව සිටිනවාට තමා දැඩි කැමැත්තකින් පසුවෙන බවය. සල්මාන් විවාහ නොවෙන්නේ නම් තමාද විවාහය අත්හරින බව ඇය මෙහිදි වැඩිදුරටත් සඳහන් කොට තිබේ.
කෙසේ වෙතත්, මේ වනවිට සල්මාන් හා ලුලියා වැන්තර්ගේ විවාහය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට ස්ථිර කරගෙන තිබේ. %ජායි හෝ^ චිත්‍රපටය තිරගත වූ 2015 වසරේ ජනවාරියේ මාසයේදී සල්මාන් හා ඩේෂි අතර ආදර සම්බන්ධයක් පවතින බවටද රාවයක් පැතිර ගිය අතර, සල්මාන් මෙන්ම ඩේෂිද එම කට කතා ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සල්මාන් විවාහ වෙනවට 'ඩේෂි' අකැමැතියි