X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


සාගර කාරියවසම් ව්‍යවස්ථාදායක සභාවට

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ව්‍යවස්ථාදායක සභාවට, ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස නම් කළ බව, අගමැති දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (29) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නේය.

කාරියවසම් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයාය.



අදහස් (5)

සාගර කාරියවසම් ව්‍යවස්ථාදායක සභාවට

Surathalaa Wednesday, 30 November 2022 01:04 PM

කපුටෙක්...!

:       1       10

Kapila Wednesday, 30 November 2022 01:06 PM

මේ වගේ අන්තවාදියෙක්..., තමාගේ පක්ෂය තුළ අර්බුධ ඇති කරන කෙනෙක්ගෙන් රටට කිසිම සෙතක් නෑ. අන්තිමට අපට තේරෙන්නේ ව්‍යවස්ථාදායක සභාව මෙහෙයවන්නේ ත් බැසිල්මයි.

:       1       10

සව්භාග්‍යයේ තරමWednesday, 30 November 2022 01:33 PM

සහතික ඇත්ත... නැත්නම් මෙහෙම අයව වැදගත් වැඩකට පත්කර ගන්නවාද?

:       1       8

susantha Wednesday, 30 November 2022 03:07 PM

ඔය අර මාධ්‍යයට ඇවිල්ලා රෙදි නැති කතා කියන ලැජ්ජාවක් නැති ජෝකර්ලා නේද? අනේ හොඳයි එහෙනම් ඔය ව්‍යවස්ථාදායක සභාවත් ජොගියක්ම කරන්නයි දැන් කල්පනාව... හොර තක්කඩි කපුටන්ටයි, හොර තක්කඩි පවුලේ හොරු රැළයි....

:       1       7

sharm warn Wednesday, 30 November 2022 03:55 PM

ඇත්තටම මෙයා කොහෙන්ද අහුලගෙන තියෙන්නේ...? කපුටාගේ ගෝලකම කරනවා ඇරෙන්න වෙන එක වැදගත් වැඩක් කරලා තියෙනවද? මේ ඔක්කොම කාරක සභාවලට දාගන්නේ ඔවුන්ට ඕනෑ හැටියට වැඩේ ගෙනියන්නනේ... ඡන්දෙ ආවම බලමු...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site