(යොහාන් භාසුර)
මහනුවර සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුමිරිය කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර අද (1) පෙරවරුවේ පීලි පැනීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
එම දුම්රිය පීලිගත කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් දුම්රිය ධාවනය හැකි ඉක්මණින් යථා තත්වයට පත්කරන බවත් එම නිලධාරියා කීය.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සියනෑ කුමරිය පීලි පනියි
Sunil Tuesday, 01 November 2022 09:52 AM
අපෙ රටෙ දුම්රිය සේවයේ විශිශ්ටතම කර්යයන් වන්නේ පීලි පැනීමයි යලි පීලි ගත කිරීමයි.
Ranathunga Tuesday, 01 November 2022 10:03 AM
මලකඩ කාපු පරන පීලිවල යනකොට එහෙම තමයි
චමින්ද Tuesday, 01 November 2022 12:56 PM
ස්විට්සර්ලන්තයේ මැදිරි සියයකින් යුක්ත දිගින් කි.මීටර් 1.9 ක් දිග දුම්රියක් ධාවනය කලා කියලා ප්‍රවෘත්තියක් වාර්තා වුනා අපි තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක්නේ.