( අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත පෙරමුණ ලෙස මෙරට අගමැති කවුදැයි තීරණය කරන්නේ එක්සත් ජාතික පෙරමුණ බවත් අවසන් තීරණය එය බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අද (18) පැවසීය.
මේ කාරණයේදී එක්සත් ජාතික පෙරමුණ 100%ක් එකමුතු බව කී මන්ත්‍රීවරයා එම බලය කිසිවකුටත් පවරා දෙන්නට සුදානම් නැති බවද කීවේය.
කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
(ඡායාරූපය සහ වීඩියෝ -ශාන්ත රත්නායක)
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘ බහුතර බලය ඇති අගමැති කවුදැයි තීරිණය කරන්නේ එජාපෙ යි ‘
rama Sunday, 18 November 2018 08:40 AM
ඒ වුණාට අගමැති නම් කරන්න පුළුවන් ජනපතිට පමණි..
Chanak Los angelesMonday, 19 November 2018 01:50 AM
ඒ බලය 19 න් අහෝසියි කියලා දන්නේ නැතිද ?
BamunuarachchiMonday, 19 November 2018 11:39 AM
ඇමරිකාවේද? එහෙ එහෙම උනාට මෙහෙ එහෙම වෙන්නේ නැත
mahroof Sunday, 18 November 2018 10:22 AM
ළඟ ඉන්න එක්කෙනා විශ්වාස කළහැකිද?
samadhi Sunday, 18 November 2018 10:57 AM
අගමැති කවුදැයි තීරණය කරන්නේ ජනතාව... එ්ක කොහොමද මෙයා කරන්නේ?
Sumith Sunday, 18 November 2018 12:43 PM
ජනතාව කාටද බහුතරය දෙන්න ඕනෙ කියලා බලාගෙන ඉන්නේ...
Bamunuarachchi Sunday, 18 November 2018 05:07 PM
ඕගොල්ලෝ ඔතන තියනවාද නැද්ද කියන තීරණය කොරන්නයි අපි මහජන ඡන්දයක් ඉල්ලන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ තෝරාගන්න අගමැතිව.
Deepal Nirosh Monday, 19 November 2018 03:21 AM
ඒ මොන ව්‍යවස්ථාවෙ ද තියෙන්නෙ? 20වෙනි සංශෝධනයෙවත් ද දන්නෙ නැහැ.
chinthaka Monday, 19 November 2018 06:21 AM
මෙයා කතාකරන්නේ හරියට ඩී එස් සේනානායකගේ තාත්තා වාගේ .බලයේ හිටපු ටිකට රස දැනිලා කොහොම හරි බලන්නේ තව අවුරුද්දක් සැප ගන්න . මේ රටට ආදරයක් ඇති අය නොවේ.
Saththaya Thursday, 22 November 2018 04:26 AM
මේක තීරණය කරන්න දෙයක් නැහැනේ, ත්රස්තවාදීන් පලවා හැර නැවත තිබිච්ච තැනට යා යුතුයි. දින වකවානුවක් ඇතිවයි ජනතාව බලය දුන්නේ. දැන් තියෙන්නේ ඊලග මැතිවරණය ක්‍රියාත්මක කිරීමයි .