(අංජුල මහික වීරරත්න)
නැගී එන කලාකරුවන්ට අත දීම සඳහා වැඩසටහනක් සකස් කරන ලෙස ජාතික තරුණ සේවා සභාවට සහ තරුණ කටයුතු අමාත්‍යවරයාට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (3) පැවසීය.
කාලයෙන් කාලයට වෙනස් වන කලාවේ පරිවර්තනය නතර කිරීමට නොහැකි අතර සෑම සම්ප්‍රදායකම දක්ෂයින්ට අත දීම රජයේ යුතුකම බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය .
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්.එච් .සරත් මහතාගේ චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
කොළඹ හොර්ටන් පෙදෙසේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී මෙම චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්විණි.
එස්.එච්.සරත් මහතාගේ චිත්‍ර කලා දිවියේ 50 වැනි සංවත්සරය සමරමින් “එස් .එච්. 50 “නමින් මෙම චිත්‍ර ප්‍රදර්ශනය නම් කර තිබිණි.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘නැගී එන කලාකරුවන්ට අතදීමේ වැඩසටහනක් සකස් කරනවා’
rocky Wednesday, 04 July 2018 08:45 AM
නැගී එන කලාකරුවනි. එපා. දේශපාලුවන්ගෙන් කිසිම සහයෝගයක් ලබා ගන්න එපා. නිදහසේ ඔබේ කටයුතු කරගෙන යන්න.