X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


‘රැස්වීම් නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ දැනටමත් තීරණය කරලා‘

(පාලිත ආරියවංශ  )
පවතින ආනාරක්ෂිත තත්වය හේතුවෙන්  අප්‍රේල්මස 25  වැනිදා දක්වා මහජනතාව රැස්වන  රැස්වීම නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ දැනටමත්  තීරණය කර ඇති බව දන්වා  ඇතැයි  ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා  අද (13)  පැවසීය.

ඡන්දය පැවැත්වීමට නම් ජනතාව ආරක්ෂා කාරීව සිටිය යුතු බ වද  දේශප්‍රිය මහතා අවධාරණය කළේය .

ජනතාව කෙරෝනා එළවා  දැමුවහොත්  පාර්ලිමේන්තු මැතිවරණය  නියමිත පරිදි පැවැත්වීමට කිසිදු බාධාවක් ඇති නොවනු ඇතැයි ද සභාපතිවරයා කීවේය.

අද බදුල්ලේ  පැවැති හමුවකදී  මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

 කොරෝනා වෙනත් අයට පැතිරයාම වැලැක්වීමටත් එම වසංගතය සිර කර තැබීමත්  වැදගත් බව අවධාරණය කළ දේශප්‍රිය මහතා එම වෛරසය පිළිබදව සැකයක් ඇතිවු සියලු දෙනා සෞඛ්‍ය උපදෙස් අනුව නිරෝධානයට ලක්වීම ‍මෙම වෛරසය එළවා දැමීමට  ඇති හොදම පිළිවෙත බව  සදහන් කළේය .

ඇතැම් ජනමාධ්‍යවල හැසිරීම  සම්බන්දෙයන් හා රජයේ නිලධාරින් දේශපාලන කටයුතු වලට සම්බන්ධවීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතත් රජයේ වාහන පාචිච්ය අද ව න විට නතරවී ඇති බවද පැවසීය .



අදහස් (5)

‘රැස්වීම් නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ දැනටමත් තීරණය කරලා‘

Raveenda Friday, 13 March 2020 08:45 AM

ඇත්තෙන්ම මහජනතාවගේ ආරක්ෂාව ගැන රටේ ආරක්ෂාව සේම සැලකිලිමත්විය යුතුයි යන්න සම .." හරක් " දේශපාලුවන්ට නොතේරීම පුදුමයකි. අවාසනාවකට ගොන් කතා කියන එම දේශපාලුවන්ගේ ළඟින්ම ඉන්න අයවත් ඒ බව එම මෝඩ දේශපාලුවන්ට කියානොදීම පුදුමයකි.

:       0       5

ranjith Friday, 13 March 2020 09:21 AM

සමහර දේශපාලුවෝ නම් ජනතාවට ඕනේ දෙයක්.....තමන්ට බලය ලබාගන්න එක තමයි එකම අරමුණ.

:       2       3

ass charyaFriday, 13 March 2020 09:41 AM

විශේෂයෙන් පොහොට්ටුවේ කට්ටිය තමයි. මොකද මේ වසංගතයක් තියෙද්දීම නාමයෝජනා අත්සන් කළේත් ඔවුන්ම තමයි..

:       18       3

විපරමා Friday, 13 March 2020 10:42 AM

බලලෝභී, බඩගෝස්තරවාදි දූශිත, දේශපාලුවන්ට නම් ප්‍රශ්නයක් නැතුව ඇති... බලය නැත්නම් ඔවුන්ට පැවැත්මකුත් නැහැ...

:       0       1

Don Tuesday, 17 March 2020 02:37 AM

ඇත්තටම අපේ දේශපාලුවෝ මොලේ නැති අයද? ලෝක සුව සංවිධානයෙන් භයානක, මරණීය වයිරසයක් කියලා කියද්දීත් කතාකරන්නේ මැතිවරණයක් ගැන.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site