X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


‘විජයකලාගේ ප්‍රකාශය ගැන ජනපති- අගමැති තීන්දුවක් ගනීවී’

රංජන් කස්තුරි
 
විජයකලා මහේෂ්වරන් ඇමැතිවරිය කළේ වැරදි ප්‍රකාශයක්. අගමැතිතුමා ජනාධිපතිවරයා සමඟ කතාකර ඒ පිළිබඳව නිවැරදි තීන්දුවක් ගනිවී යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.


එහිදී ජනමාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න හා ඒවාට ඇමැති රාජිත සේනාරත්න මහතා ලබාදුන් පිළිතුරු  මෙසේය.
 
ප්‍රශ්නය - රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශයක් පිළිබඳව මුළු රටේ අවධානය යොමුවී තිබෙනවා ඒත් ආණ්ඩුව නිශ්ශබ්දයි.


ඇමැති රාජිත සේනාරත්න - නිශ්ශබ්ද නැහැ. ඒ ගැන සොයා බලන්න අවශ්‍ය පරීක්ෂණ කරන්න ඕනෑ. තමුන් වහන්සේලාට හදිස්සි වුණාට මේවා කරන ක්‍රමවේදයක් තිබෙනවා.



අදහස් (4)

‘විජයකලාගේ ප්‍රකාශය ගැන ජනපති- අගමැති තීන්දුවක් ගනීවී’

Raveendra Wednesday, 04 July 2018 12:04 PM

තීරණයක් ගනීවි කිවුවේ? තීරණයක් ගනීවි නොව තීරණයක් ගත යුතුයි

:       0       23

Chandima Wednesday, 04 July 2018 12:31 PM

මේ කතාවට නිකම්ම ලිස්සල යන්න දෙන්න පුලුවන්ද? රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මේ කතාව කල හැකිද?

:       0       22

සතයපාල Wednesday, 04 July 2018 12:57 PM

ඒක මතයක් පමණයි. වැරදී වුනත් නිවැරදී වුනත් තමන් කැමති මතයක් දරන්න ඕනැම අයෙකුට අයිතියක් තියෙනවා. ඒ මතය ක්‍රියාත්මක කිරීමේදි රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරනවා නම් පමණයි ඔහුට හෝ ඇයට විරුද්ධව නීතීය ක්‍රියාත්මක කරන්න හැකි වෙන්නේ.

:       174       67

NuwanWednesday, 04 July 2018 06:11 PM

එහෙම ඕනේ ඕනේ දේවල් කියන්න පුලුවන්ද මහජන නියෝජිතයෙක්ට කියන්නේ දේ ඒ ජනතාව නියෝජනය කරන්න ඕනේ. මේක සාමාන්‍ය කෙනෙක්වත් කියන්න ඕනේ දෙයක් නෙමේ. ඔය විදියට ඕන අදහසක් දාන්න පුළුවන් එකම රටක් හරි ලෝකේ තියෙනවනම් සත්‍යපාල කියන්න බලන්න. ඇමෙරිකාවේ සමාජ වෙබ් අඩවියක දැම්මත් ත්‍රස්තවාදය ගෙන්න ඕනේ කියල FBI එක ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා. අපි අන්තර්ජාලයේ ලියන වචන සෙන්සිටිව් නම් ඒවා ඔටෝ ඩිටෙක් වෙනවා. ප්‍රසිද්දියේ කිව්වොත් කොහොමද? මෙයා මහජන නියෝජිතයෙක් එනිසා අනිවාර්යෙන්ම දඩුවම් කල යුතුයි. එහෙම නැත්නම් ලංකාව නීතියක් නැ කියලා ඕනේ ඕනේ දේවල් කියලා. උතුරේ දෙමල දේශපාලකයෝ ජාතිවාදය වපුරයි. දකුණේ අයත් එකම කරයි. එතකොට නැවත යුද්දයක් ඒවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site