X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


’’ මේ වගේ වෙලාවක ඕන ඒ වගේ මිනිස්සු’’

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් යනු ප්‍රායෝගික මනුස්සයෙක් යැයිද ඔහු බිමට බැස වැඩ කරන මිනිහෙක් යැයි ද සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී  හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මෙි වගේ වෙලාවක අවශ්‍ය වන්නේ ඒ වගේ මිනිස්සු බවද හේශා විතානගේ මහතා කීය.

මැණික් හා ස්වර්ණාභරණ යනු හොඳට ගේම් ගහන්න පුළුවන් ක්ෂෙත්‍රයක් බවද පහුගිය කාලේ ඇමතිවරු ගඟවල් පවා සුද්ද කළ බවද  හේෂා විතානගේ මහතා කීය.



අදහස් (8)

’’ මේ වගේ වෙලාවක ඕන ඒ වගේ මිනිස්සු’’

Perumaal Wednesday, 30 November 2022 01:12 PM

දණගස්සවලා වැඩ ගනීවි..!

:       0       12

Sunil Wednesday, 30 November 2022 01:37 PM

මේ තරම් පිම්බිලා තියෙන්නේ බිමටම බැසගෙන වැඩකරන නිසා වෙන්න ඇති...

:       2       10

sharm warn Wednesday, 30 November 2022 01:49 PM

ආ... දී කිරට බළලෙක් සාක්කි කියන්නේ... රනිල් ළඟට පිනුමක් ගහන්න පොටක් හදාගෙන වගේ... නම පොඩ්ඩක් ලකුණු කරගෙන ඉන්න. මේ ගෙම්බා පනින්නේ කොයි පැත්තටද කියලා බලන්න.

:       1       17

Bamunuarachchi Wednesday, 30 November 2022 08:20 PM

පසුගිය කාලේ ඇමතිවරු වෙලා හිටියේ ඔහෙලගේ මිනිස්සු නේද?

:       0       4

චමින්ද Thursday, 01 December 2022 06:40 AM

බමුණෝ හේසා කියන්නෙ ශ්‍ර්‍රිලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලන කටයුතු අරඹා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාපති වෙලා පලාත් සභාව සදහා නාමයෝජනා නොමැති නිසා එජාපයට ආපු කෙනෙක් එජාපයෙන් ඔහුට පාර්ලිමේන්තුවට යාමට නාමයෝජනා ටිකට් එක ලැබුනා ඔහුට හරිගියේ එජාපය නිසා මිස තමුන්ගෙ අතවත් පුටුවවත් බුලත් කොලේ වත් පොහොට්ටුව වත් නොවෙයි කියලා හිතාගත්තනම් හොදයි

:       0       0

Kapila Wednesday, 30 November 2022 10:45 PM

වඩේ විකුනන්න බිමට බහින්නම වෙනව.

:       0       0

Roshan Thursday, 01 December 2022 07:01 AM

ඔව් ඔව්...... බිමට බැහැලා තමයි බදුල්ල කෝච්චියේ වඩේ විකුනලා බණ්ඩාරවෙල ස්ටේශන් එකේ හිගන ගෑනු දූෂණය කරලා පළාත් සභාවට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ආවේ... මොන පැත්තෙන් ආවත් මේ වගේ නූගතුන්ට ඡන්දය දුන්න මිනිස්සු නිසා තමයි මේ සේරම ප්‍රශ්න

:       0       0

heshani Thursday, 01 December 2022 07:56 AM

තවත් ගොන් කතාවක් කියන්නකෝ .ගම්පහ වගේ රත්නපුරෙත් ඉන්නවානේ හරක් මුන්ට චන්දෙ දෙන

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site