(ශාන්ත රත්නායක)
සෞදි අරාබියානු පාර්ලිමේන්තුවේ කථානායක ආචාර්ය අබ්දුල්ලා බින් මොහොමඩ් බින් ඉබ්රහීම් හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (08) විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවැත් විය.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා පාලන කාලය තුළ සෞදි අරාබියානු රජය සමඟ සමීපවකටයුතු කිරීම ගැන සෞදි අරාබියානු කතානායකවරයා මෙහිදී ස්තූතිය පුද කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානපති අබ්දුල් නසාර් බින් හුසෙන් අල් හර්ති , හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. ඇල් පීරිස්, විපක්ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව එක්ව සංවිධානය කරන ලද 69 ලක්ෂයක් මහජන පෙත්සම් අත්සන් කිරීම කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද (02) පැවැත්විය.
කොරෝනා රෝ බිය වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයම 2023 නව වසර පිළිගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ විනෝද සැණකෙළි වලට සහභාගී වන අයුරු දැකගත හැකි විය.
ගම්පහ, කළගෙඩිහේන ’’ සනිරෝ’’ ආයතනය, මෙරට තුළ නව පිටුවක් පෙරළමින් සැහැල්ලු බස් රථයක් නිෂ්පාදනය කළේය.
උණවටුණ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රියක් රජරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් විදේශීය කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි හබරාදූව පොලිසිය කියයි
කොළඹ වරායට ඊයේ සේන්දු වූ අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව වන ’’මේන් චිෆ් 5’’ මගී නෞකාව හම්බන්තොට ජාත්‍යයන්තර වරායට අද පෙරවරුවේ සේන්දු විය.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විපක්ෂ නායක-සෞදි කතානායක අතර හමුවක්
Binkunnda Sunday, 08 September 2019 07:15 PM
රට විකුනලා පාවාදීලා කොහොමහරි මුස්ලිම් චන්ද බලාගෙන වහලෙක් වෙයන්.
Chanak los angeles Sunday, 08 September 2019 10:28 PM
කොහොමද මොහු විපක්ෂ නායක කියන්නේ ? මොහු දැන් පොහොට්ටුවේනේ. මොහුට කිසිම නීතිමය අයිතියක් නැහැ විපක්ෂ නායක ලෙස කිසිම කටයුත්තකට සහභාගී වීමට . විපක්ෂ නායක විය යුත්තේ සම්බන්දන් මහතායි .