(කාංචන කුමාර ආරියදාස)
කන්ද උඩරට ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාවත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැව සම්පූර්ණයෙන්ම පිරීයාමෙන් එහි වාන් දොරටු දෙකක් විවෘත කළ බව කලාවැව වාරිමාර්ග ඉංජිනේරු එම් .එච් .එම් .ආර් .බණ්ඩාර මහතා පැවසීය.
මේ දිනවල දඹුලු ඔය හරහා කලා වැවට තප්පරයකට ඝන අඩි දහසක ජල ප්‍රමාණයක් එකතු වන බවත් ජලාශයේ වාන් දොරටු විවෘත කර තප්පරයට ඝන අඩි 1000 ක ප්‍රමාණයක් කලා ඔයට මුදා හැරීමට ඉංජිනේරුවරුන් පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය.
මේ දිනවල කලා ඔය පහළ ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවත් කන්ද උඩරට ප්‍රදේශවලට වැසි ජලය පතිත වූ වූ විට දඹුලු ඔය හරහා කලාවට වැඩි ජලය ප්‍රමාණයක් ලැබුණ හොත් තවදුරටත් වාන් දොරටු විවෘත කිරීම වැඩිවන බවද හෙතෙම අවධාරණය කළේය.
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව එක්ව සංවිධානය කරන ලද 69 ලක්ෂයක් මහජන පෙත්සම් අත්සන් කිරීම කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද (02) පැවැත්විය.
කොරෝනා රෝ බිය වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයම 2023 නව වසර පිළිගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ විනෝද සැණකෙළි වලට සහභාගී වන අයුරු දැකගත හැකි විය.
ගම්පහ, කළගෙඩිහේන ’’ සනිරෝ’’ ආයතනය, මෙරට තුළ නව පිටුවක් පෙරළමින් සැහැල්ලු බස් රථයක් නිෂ්පාදනය කළේය.
උණවටුණ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රියක් රජරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් විදේශීය කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි හබරාදූව පොලිසිය කියයි
කොළඹ වරායට ඊයේ සේන්දු වූ අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව වන ’’මේන් චිෆ් 5’’ මගී නෞකාව හම්බන්තොට ජාත්‍යයන්තර වරායට අද පෙරවරුවේ සේන්දු විය.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කලා වැවේ වාන් දොරටු අරී
mahinda Monday, 21 October 2019 12:26 AM
සුමානයක් යනකොට වැව් හිඳෙයිද? හින්දවයිද? බලාගාරත් හිඳෙයි..
amila Monday, 21 October 2019 07:39 AM
මේක මහා අපරාධයක්, ඇයි කව්රුවත් මූලික වෙලා මේ වැව් වල රොන් මඩ ඉවත් කරන්නේ නැත්තේ, මේවා මෙහෙම දවසක් දෙකක් වහිනකොට පිරිලා ඉතිරිලා ගිය ජලාශ නෙමේ. කාගේ හරි කුමන්ත්‍රණ.