X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


නාමල් රාජපක්ෂ යුග දිවියට

 

වැඩි විස්තර සඳහා පිවිසෙන්න

නාමල් රාජපක්ෂ අද යුග දිවියට

 



අදහස් (17)

නාමල් රාජපක්ෂ යුග දිවියට

rishad Thursday, 12 September 2019 07:53 AM

සුබපැතුම් ඔබ දෙපලට...

:       421       418

mohan Thursday, 12 September 2019 08:31 AM

සුබ මංගලම් !!! 

:       253       336

samantha Thursday, 12 September 2019 09:49 AM

හරිම ලස්සනයි...!!! "සුබ මංගලම්.."

:       271       305

dilan Thursday, 12 September 2019 09:55 AM

ලස්සන සමගි සම්පන්න, ආදර්ශමත් පවුලකට එකතු වූ මේ යුවතිය සැබෑවටම වාසනාවන්තියක්...

:       589       618

vipula Thursday, 12 September 2019 10:03 AM

ලස්සන ලාංකික පවුලක්.. උණුසුම් සුබපැතුම්...!!!

:       286       309

Raveendra Thursday, 12 September 2019 10:28 AM

නව යුවලට සුබපැතුම්...!!!

:       281       310

kap Thursday, 12 September 2019 12:43 PM

ඇත්තටම සහෝදරයන් තුන් දෙනා තමන්ගේ බිරින්දෑවරුන් සමග ඉන්න පින්තුරේ හරිම ලස්සනයි. නමුත් හද පතුලෙන්ම සුබ පතනවා ඉතා හොඳ විවාහ ජීවිතයකට...

:       373       408

Chanak los angelesFriday, 13 September 2019 06:06 PM

හැම බිරින්දෑවරුන්ම කැමතියි තමන්ගේ මහත්තයා සමග සතුටෙන් ඉන්න.

:       1       8

Chathuri Thursday, 12 September 2019 07:29 PM

රෝහිතටයි. යෝෂිතටයි. අප්පච්චිටයි වැඩක් තියෙනවා. මේ මගුලට ලයික් කරන්න. පව් වැඩේ... පොඩි එවුන්ව වටේ තියන් නටපු එකාට මොනවා තේරෙනවද?

:       81       154

Asoka Rajapaksa Friday, 13 September 2019 06:13 AM

බුදු සරණයි සහෝදරයා!!!

:       76       98

Asoka Rajapaksa Friday, 13 September 2019 06:31 AM

දෙන්නටම තුනුරුවනේ පිහිටයි...!!!

:       47       147

nimaza Saturday, 14 September 2019 12:35 PM

මොන දේශපාලන මඩකතා කිව්වත් එකමුතුව අභියොගවලට මුහුණදෙන මෙම පවුල කාටත් ආදර්ශයක්. ලංකාවේ සියලුම සම්ප්‍රදායක පවුල් සම්බන්ධතා විනාශ වන පරිසරයක මෙම පවුල මෙසේ කටයුතු කිරීම පිළිබඳව ගැඹුරින් සිතිය යුතුවෙනවා. ලංකාවේ සෑම පුද්ගලයෙක්ම පවුල තුල එකමුතු වී පවුල් අතර එකමුතුකම දියුණුකර සමාජ එකමුතුව ඇතිකිරීම ඉතා යහපත් කටයුත්තක්. එය වරිග සභාවක් හදන දෙයක් ලෙස අර්ත දක්වන්නේ ඉරිසියා කුඩුකේඩු කාරයින්. අපද එම දෙපලට සුභ පතනවා.

:       150       168

mangala Saturday, 14 September 2019 05:57 PM

නැවත වතාවක් වැරදි නිවැරදි කරගෙන යහපත් සමාජයක් තැනීමට අවස්ථාව උදාවෙලා තියනවා. එයින් නිසි ප්‍රයෝජන ගන්න. සුබපැතුම් ඔබ දෙපලට..!!!

:       1       4

karuTuesday, 17 September 2019 11:46 AM

කරපු වැරදි වැඩ නිවැරදි කරන්නේ කොහොමද ? අපි ආයේ රැවටෙන්නේ නැහැ. අපි තාජුඩීන්ව නැගිට්ටනවා.

:       3       36

vipula Monday, 16 September 2019 06:52 AM

සුබපැතුම්... !!!

:       1       2

pj Monday, 16 September 2019 07:52 PM

ජනාධිපති තනතුරකට ඉලන්න යන්තම් එක සුදුසු කමක් හදාගත්තා. බැරි වෙලාවත් මලයව ප්‍රතික්ෂේප වුනොත් පුතණ්ඩියා රෙඩි.

:       1       1

Rathna Wednesday, 18 September 2019 12:43 AM

ඔබට ජය වේවා!!!

:       1       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


විදුලි බිල වැඩි කිරීමට එරෙහිව පෙත්සම් අත්සන් කරයි
2023 ජනවාරි මස 05 2 0

බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව එක්ව සංවිධානය කරන ලද 69 ලක්ෂයක් මහජන පෙත්සම් අත්සන් කිරීම කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද (02) පැවැත්විය.


පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා
2023 ජනවාරි මස 05 0 0

කොරෝනා රෝ බිය වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයම 2023 නව වසර පිළිගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ විනෝද සැණකෙළි වලට සහභාගී වන අයුරු දැකගත හැකි විය.


මෙරට නිපදවූ බසයක් වෙළෙඳ පොළට
2022 දෙසැම්බර් මස 01 4159 0

ගම්පහ, කළගෙඩිහේන ’’ සනිරෝ’’ ආයතනය, මෙරට තුළ නව පිටුවක් පෙරළමින් සැහැල්ලු බස් රථයක් නිෂ්පාදනය කළේය.


දුම්රියේ ගැටී රුසියන් කතක් අතුළු දෙකක් මරුට
2022 දෙසැම්බර් මස 01 3397 1

උණවටුණ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රියක් රජරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් විදේශීය කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි හබරාදූව පොලිසිය කියයි


නැවෙන් ඇවිත් යාලේ සිරි නරඹයි
2022 නොවැම්බර් මස 30 6107 5

කොළඹ වරායට ඊයේ සේන්දු වූ අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව වන ’’මේන් චිෆ් 5’’ මගී නෞකාව හම්බන්තොට ජාත්‍යයන්තර වරායට අද පෙරවරුවේ සේන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site