X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


පොලිතින් නිෂ්පාදකයෝ විරෝධතා පාගමනක

(ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක)

පොලිතින් තහනමට විරෝධය පාමින් දිවයින පුරා සිටින පොලිතින් නිෂ්පාදකයෝ අද(21) කොළඹට පැමිණ විරෝධය පළ කළහ.

ඔවුහු සිය ඉල්ලීම් රැගෙන විරෝධතා පාගමනින් කොළඹ ගුණසිංහපුර සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින්න ගියහ.

 

 



අදහස් (26)

පොලිතින් නිෂ්පාදකයෝ විරෝධතා පාගමනක

sadis Monday, 21 August 2017 10:15 AM

කවුරු පෙළපාලි ගියත්, මේ වැඩපිළිවෙල නම් අකුලා ගන්න එපා!

:       75       887

anjula Monday, 21 August 2017 10:26 AM

මේ විදියට හිතනකම් අපිට බහ කවදාවත් දියුණු වෙච්ච රටක් විදියට ඉදිරියට යන්න. මේ මිනිස්සු ඔය උද්ඝෝෂණය කරන්නේ තමන්ගේ දරුවන්ගේ ජීවිත වලට මරණය ලඟා කර දීමට... අපි කවුරුත් දන්නවා අද පිළිකාව කියන රෝගය වගේ අනිත් හුඟාක් භයානක රෝග කොච්චර සුලභද කියලා... ඒ හැම දෙයක්ම ඇති වෙන්න හේතුව ඔය පොලිතීන් එක්ක අපේ ජීවන රටාව හුරු වීමයි.

:       38       574

kumar (galf) Monday, 21 August 2017 11:03 AM

විකල්පයක් සොයන්නේ නැතිව එකවර පොලිතීන් නතරකරාම දුක් විඳින්නේ පොදු ජනතාවයි. තරු හෝටල් වලින් කෑම කාලා සුපිරි මාර්කට් වලින් බඩුගන්න සුපිරි පන්තියට නම් මේවාගෙන් ප්‍රශ්නයක් නෑ.

:       898       806

himalMonday, 21 August 2017 02:22 PM

ඔය ගල්ෆ් කලාපයේ ඉන්න අරාබි ලොක්කො මේ වගේ තීරණයක් ගනිද්දි ඔයාලා වගේ අයගෙන් අහනවා නේද?ඔයාලව හරි ඉහළින් ඔය රටවල පිළිගන්නවා නේද?ඔය පොලිතින් නැති වුනාට ඉස්සර අපේ මිනිස්සු හොඳට ජීවත් වුනා. ඒ මිනිස්සු සුපිරි හෝටල්වලින් කෑවේ නෑ. මෙතන කෑ ගහන්නේ පාවිච්චි කරන අය නෙවෙයි.

:       3       515

sahanMonday, 21 August 2017 02:32 PM

රජයක් තීරණයක් ගන්න කොට ඔයාලවගේ හාල් පාරුවන්ගේනුත් අහන්න ඕනෑද? මහරජා ඔයාලගෙන් අහලද ඔක්කොම කලේ? ඒ කාලේ දෙකට නැවිලා හිටිය අය දැන් මහපාරේ..

:       3       252

Nuwan Monday, 21 August 2017 11:23 AM

මොන ආණ්ඩුව ආවත් ඕකනේ කළේ. මේ මිනිස්සුන්ට වෙන ක්‍රමයක් හදල දීලා ඕක තහනම් කළා නම් හරිනේ

:       432       45

sahanMonday, 21 August 2017 02:38 PM

මේක හරි මඟුලක්නේ, නවත්තන්න හැමදේටම රජයෙන් වෙන දෙයක් දෙන්න. හොඳම දේ ගත්ත තීරණය දැඩිව ක්‍රියාත්මක කරන එකයි. හොරාගේ වහල්ලු මහා පාරේ කෑ ගැහුවට ගණන් ගන්න එපා...

:       2       302

Mahesh Rajasinghe Monday, 21 August 2017 12:16 PM

මෙම තහනම රටට විතරක් නොවේ. ලෝකෙටම අවශ්‍යයි. දිරාපත් නොවන සියලුම ආනයන, නිෂ්පාදන තහනම් කල යුතුයි. මේ සියලු දෙනාටම එ්ක දැනෙන එක කණගාටුයි. එහෙත් ඔවුන්ගේ දරුවන්ටත් රටේ සියලුම දෙනාට මේක වැදගත් වේවි අනාගතේදී. නගරබද අපට පවා ඉතා දැනෙන ප්‍රශ්නයක් මේක එ්ත් ඉවසගෙන රටක් හැටියට ඉදිරියට යන්න ඕනෑ. රටට යහපත් දෙයක් කරනකොට දැනුවත් කිරීම් නම් ඕනේ නෑ..

:       2       462

mangala Monday, 21 August 2017 12:43 PM

විකල්ප දෙන්න ඊට පසුව තහනම් කරන්න. හරි ලේසියි. සුපිරි හෝටලෙන් කන කට්ටියට මේක අදාල නැහැනේ එ්කයි මේ ප්‍රශ්නේ...

:       147       23

sahanMonday, 21 August 2017 02:35 PM

මංගල, ඉස්සර ඔයාලගේ මහරජා ඔක්කොම කලේ විකල්ප දීලාද?

:       1       173

raveendra Monday, 21 August 2017 12:53 PM

පුද්ගලිකව මෙම ක්ෂේත්‍රයේ නියැලී සිටි පිරිස පිළිබඳව අප කණගාටු වෙමු. නමුත් රටක් හැටියට අප මෙම තීරණය ගැන සතුටුවිය යුතුමය. තවද මෙම පිරිසගේ ජිවිත නගා සිටීමට රජය පැහැදිලිවම සම්බන්ධ විය යුතුය.

:       3       252

THAMINDU DULVAN Monday, 21 August 2017 02:19 PM

කල යුතු වන්නේ පොලිතින් පිටු දැකීම නොවේ. වැරදි විදියට පොලිතින් පාවිච්චිය පිටු දකින එක. මිනි මරන්න ගන්නවා කියල පිහිය තහනම් කල හැකිද......?

:       110       38

hesa Monday, 21 August 2017 03:44 PM

මේ සෑම විරෝධාත්මක උද්ඝෝෂණ පිටුපස ඉන්නේ රාඡ්‍ය විරෝධීන්ය. ඔවුන්ගේ අරමුණ ඉටුකර ගැනීමට මහජනයා යොදා ගන්නවා. ජනාධිපතිතුමනි, ඔබතුමා මේ ගත් පොලිතින් තහනම් තීරණය කොහෙත්ම වෙනස් නොකරන මෙන් ඉල්ලනවා. මෙහි ආනිශංස තව මාස 4ක් 5ක් ගත වන විට අඩු කුණු කඳු වලින් දැකගන්න පුළුවනි.

:       2       135

gallage Monday, 21 August 2017 05:19 PM

සංවේදී කාරණයක්. කොහොම නමුත් පොලිතින් නිසා රට විනාස වෙන බව කවුරුත් පිලිගන්නවා. දැන්ම අපි මොකුත් නොකොළොත් අපේ දරුවන් අපිට අනාගතයේදී හෙන ඉල්ලාවී.

:       1       120

ruwan Monday, 21 August 2017 08:09 PM

පොලිතින් වලින් සෘපුවම පස දූෂණය වෙනවා පිලිස්සුවොත් වාතය දූෂණය වෙනවා අනිවාර්යයෙන්ම තහනම් කල යුතුමයි .

:       0       33

Suranimala Monday, 21 August 2017 11:16 PM

කසිප්පු නිෂ්පාදනය කරන උනුත් කොළඹ පෙළපාලි ගියොත් අගේට තියේවි.

:       2       103

සෑම් Tuesday, 22 August 2017 12:43 AM

පොලිතීන් තහනම පැනවූයේ වසර කීපයකට පෙර නේද?

:       1       27

asiri Tuesday, 22 August 2017 02:56 AM

මෙයාල ප්‍රතිචක්‍රීකරණය කරනවා කියන එක ගැටළුවක්. රටේ ප්‍රතිපත්තිමය තීරණ ගන්න මෙයාලගෙන් අහන්න ඕනේ නැ

:       1       47

paala Tuesday, 22 August 2017 05:03 AM

මුන්ට දෙන්න ඇදුමේ මලපහ වෙන්න.... වෙන රස්සාවක් හොයාගනින් සහෝදරය.... ලෝකේ විනාස කරන පාප කර්මෙන් ගැලවෙන්න බලපන් සහෝදරයා.....

:       2       9

kasun Tuesday, 22 August 2017 06:17 AM

පොලිතීන් වලට දාපු තහනම දුම් වැටි වලට දාන්න පුළුවන් නම්.... මේ තහනම් නිකන් ගැල විජජා .. දැන් ඉතින් ගස් කප කප පරිසර හිතකාමී කොළ හොයපල්ලකෝ ... ටිකක් නෙවෙයි කෝටි 1 1/2 දිනකට ... බත් කඩ කරන අය හොදි දෙන්නේ අතට ද දැන්... නැත්නම් ගෙදරින් බජනයක් අරන් එන්න කියන්නයි වෙන්නේ ... ලේසියෙන්ම තහනම් කරන්න පුළුවන් කටවුට් ගහන flex හා sticker වගේ ඒවා කොන්ට්‍රෝල් කරන්නකෝ..

:       6       1

thilina Tuesday, 22 August 2017 06:18 AM

මේ රටේ පැන නැගී ඇති බහුතරයක් ගැටළු වලට මුලික හේතුව මේ රට මේ දක්වා පාලනය කළ සමහර අධම, නිහීන, තුට්ච, වසල, කාලකන්නි, දේශපාලකයින් ප්‍රයෝකිග තීන්දු තීරණ නොගැනීමේ අවාසනාවයි.

:       0       729

දිලුම් Tuesday, 22 August 2017 06:42 AM

පොලිතින් විතරක් නෙමෙයි ප්ලාස්ටික් වලටත් අදාලව මේ තහනම ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. ඒත් රජයේ ලොක්කො හදන්නේ ඉස්කෝලවලටත් ප්ලාස්ටික පුටු දෙන්න. තමන්ගෙ මඩිය පොඩ්ඩක් පැත්තක තියල අවුරුද්දක් රට ගැන හිතුවොත් මේ රට හදන්න අමාරු නෑ. ඒත් හැම එකාම හිතන්නේ මං කොහාමද වැඩියෙන් හමිබ කරන්නෙ කියල විතරයි. මේක තහනම් කරනකම් විකල්ප හැදෙන්නෙ නෑ. තහනම් කරාම මිනිස්සුම විකල්ප හොයා ගනී.

:       0       1

roshan Tuesday, 22 August 2017 07:27 AM

වැඩි හරියක් සල්ලි දීලා ගෙන්නපු අයයි.

:       0       0

පිටිගල මිලානෝ Friday, 25 August 2017 08:58 PM

පොලිතින් බෑග් තහනම් කරනු...!!!

:       0       0

ajith liyanage Monday, 28 August 2017 06:12 AM

උද්ඝෝෂණය අපොයි ඕව කවුරුත් ගණන් ගන්නේ නැති තත්වෙට පත් වෙලා.

:       0       0

jaya Monday, 28 August 2017 06:16 AM

එදා පොලිතීන් නිෂ්පාදනය පටන් ගත් කාලෙම එහි ආදීනව දුටුවානම් අද මෙම ව්‍යසනය සිදුනොවන්නේය. රටේ අනාගතය ගැන හිතලා මෙම නිෂ්පාදකයන් විකල්ප ක්‍රමවේදයන් සදහා යොමුවෙනවා නම් ඉතාමත් අගනේය.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


විදුලි බිල වැඩි කිරීමට එරෙහිව පෙත්සම් අත්සන් කරයි
2023 ජනවාරි මස 05 2 0

බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව එක්ව සංවිධානය කරන ලද 69 ලක්ෂයක් මහජන පෙත්සම් අත්සන් කිරීම කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද (02) පැවැත්විය.


පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා
2023 ජනවාරි මස 05 0 0

කොරෝනා රෝ බිය වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයම 2023 නව වසර පිළිගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ විනෝද සැණකෙළි වලට සහභාගී වන අයුරු දැකගත හැකි විය.


මෙරට නිපදවූ බසයක් වෙළෙඳ පොළට
2022 දෙසැම්බර් මස 01 4159 0

ගම්පහ, කළගෙඩිහේන ’’ සනිරෝ’’ ආයතනය, මෙරට තුළ නව පිටුවක් පෙරළමින් සැහැල්ලු බස් රථයක් නිෂ්පාදනය කළේය.


දුම්රියේ ගැටී රුසියන් කතක් අතුළු දෙකක් මරුට
2022 දෙසැම්බර් මස 01 3397 1

උණවටුණ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රියක් රජරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් විදේශීය කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි හබරාදූව පොලිසිය කියයි


නැවෙන් ඇවිත් යාලේ සිරි නරඹයි
2022 නොවැම්බර් මස 30 6107 5

කොළඹ වරායට ඊයේ සේන්දු වූ අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව වන ’’මේන් චිෆ් 5’’ මගී නෞකාව හම්බන්තොට ජාත්‍යයන්තර වරායට අද පෙරවරුවේ සේන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site