(රංජිත් රාජපක්ෂ,මහින්ද නිශ්ශංක)
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාති‍්‍ර තැපැල් දුම්රිය හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර කොටගල අඩි හැටේ පාලම අසදි පිලි පැනිමකට ලක්වී ඇති බව දුම්රිය ආරංචි පවසයි.
දුම්රිය මැදිරි හතරකට දැඩි අලාභ හානි සිදුවි ඇති අතර දුම්රිය පාලමද කැඩි ගොස් ඇත.
එම මාර්ගයේ ධාවන කටයුතු හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පමණක් ධාවනය කිරිමට කටයුතු කරන බව දුම්රිය පාලක මැදිරි පවසයි.
අද (13) කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය ධාවනය නොකරන බව දුම්රිය පාලන මැදිරිය පවසයි.
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව එක්ව සංවිධානය කරන ලද 69 ලක්ෂයක් මහජන පෙත්සම් අත්සන් කිරීම කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද (02) පැවැත්විය.
කොරෝනා රෝ බිය වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයම 2023 නව වසර පිළිගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ විනෝද සැණකෙළි වලට සහභාගී වන අයුරු දැකගත හැකි විය.
ගම්පහ, කළගෙඩිහේන ’’ සනිරෝ’’ ආයතනය, මෙරට තුළ නව පිටුවක් පෙරළමින් සැහැල්ලු බස් රථයක් නිෂ්පාදනය කළේය.
උණවටුණ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රියක් රජරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් විදේශීය කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි හබරාදූව පොලිසිය කියයි
කොළඹ වරායට ඊයේ සේන්දු වූ අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව වන ’’මේන් චිෆ් 5’’ මගී නෞකාව හම්බන්තොට ජාත්‍යයන්තර වරායට අද පෙරවරුවේ සේන්දු විය.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බදුලු තැපැල් දුම්රිය පිලි පනී
ranjan Thursday, 13 July 2017 10:43 AM
මිලියන් ගණන් විදේශ විනිමය මැතිඇමති ජනාධිපතිට වාහන ගෙන්වන්න කරන වියදම් වලට නරකද අලුත් දුම්රිය ටිකක් සහ දුම්රිය මග අලුත්වැඩියා කලොත් මේ දුම්රියන් වසර 50 කට වඩා පරණයි
hewawotharana Thursday, 13 July 2017 11:35 AM
ඉන්දියන් දුම්රිය පෙට්ටි වලින් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක
sara Sunday, 16 July 2017 11:10 AM
හේවාවිතාරණ මහත්තයෝ නොදන්නා දේවල් නොලියා හිටයා නම් නරකද? ඕවා ඉන්දියන් ඒවා නෙමෙයි. අන්න රන්ජන් මහත්තයාගේ කතාව හරියට හරි අපේ ඡන්දෙ අරන් එයාලට සැප අපිට හුළං. මමත් හැටන් වල කෙනෙක්... ඔය දුම්රිය වල අනන්තවත් ගිය කෙනෙක්... එ් නිසයි මම දන්නේ. හරි දුකයි ඔය සිදුවීම ගැන ඔය පැරණි පාලම් ඔය විදියට විනාශ වෙනකොට කොයි තරම් වටිනා මාර්ගයක්ද උඩරට මාර්ගයේ ඕවා ආරක්ෂා කලයුතුයි.