(මඩුකන්ද- සිතුම් චතුරංග)
ඡායාරූප - පුෂ්ප කුමාර ජයරත්න - (කුරුණෑගල)
( ප්‍රසන්න පද්මසිරි - බදුල්ල)
(හේමලතා ඩී හේවගේ-සඳලංකාව )
(රංජිත් රාජපක්ෂ-හැටන්)
(කාංචන කුමාර ආරියදාස - දඹුල්ල)
(ගාමිණි ඉලංගන්තිලක-මස්කෙළිය)
(ජයන්ත නානයක්කාර- දාපනේ)
විරල ගණයේ වලයාකාර සූර්ය ග්‍රහණය වසර 10 කට පසු අද (26) දැකිය හැකි විය. දිවයින පුරා නගරයන්ට එම සූර්ග්‍රහණය දර්ශනය වූ අයුරු ඡායාරූප වලින් දැක්වෙයි.
(කංචන කුමාර ආරියදාස -වීඩියෝ)
( වීඩියෝ සිතුම් චතුරංග)
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව එක්ව සංවිධානය කරන ලද 69 ලක්ෂයක් මහජන පෙත්සම් අත්සන් කිරීම කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද (02) පැවැත්විය.
කොරෝනා රෝ බිය වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයම 2023 නව වසර පිළිගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ විනෝද සැණකෙළි වලට සහභාගී වන අයුරු දැකගත හැකි විය.
ගම්පහ, කළගෙඩිහේන ’’ සනිරෝ’’ ආයතනය, මෙරට තුළ නව පිටුවක් පෙරළමින් සැහැල්ලු බස් රථයක් නිෂ්පාදනය කළේය.
උණවටුණ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රියක් රජරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් විදේශීය කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි හබරාදූව පොලිසිය කියයි
කොළඹ වරායට ඊයේ සේන්දු වූ අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව වන ’’මේන් චිෆ් 5’’ මගී නෞකාව හම්බන්තොට ජාත්‍යයන්තර වරායට අද පෙරවරුවේ සේන්දු විය.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වසර 10 කට පසු සිදු වූ විරල සූර්ය ග්‍රහණයේ ඡායාරූප