ලොව පුරා හින්දු බැතිමතුන් ජනවාරි 15 වැනි දා තෛපොංගල් උත්සවය සැමැරූ අතර තෛපොංගල් අවසන් වන්නේ අද (16) සවස මාට්ටු පොංගල් උත්සවයෙනි.
තෛපොංගල් දා සූර්යා වෙනුවෙන් තම කෘතඥතාව පල කරන හින්දු බැතිමත්හු මාට්ටුපොංගල් දා ගවයා වෙනුවෙන් කෘතඥතාව පළ කරති.
පහත වීඩියෝවේ දැක්වෙන්නේ තෛපෝංගල් සමරන ආකාරයයි.
වීඩියෝ සහ පිටපත - තරිඳු ජයවර්ධන
පසුබිම් කථනය - දිමුතු සඳරුවන්
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව එක්ව සංවිධානය කරන ලද 69 ලක්ෂයක් මහජන පෙත්සම් අත්සන් කිරීම කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද (02) පැවැත්විය.
කොරෝනා රෝ බිය වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයම 2023 නව වසර පිළිගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ විනෝද සැණකෙළි වලට සහභාගී වන අයුරු දැකගත හැකි විය.
ගම්පහ, කළගෙඩිහේන ’’ සනිරෝ’’ ආයතනය, මෙරට තුළ නව පිටුවක් පෙරළමින් සැහැල්ලු බස් රථයක් නිෂ්පාදනය කළේය.
උණවටුණ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රියක් රජරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් විදේශීය කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි හබරාදූව පොලිසිය කියයි
කොළඹ වරායට ඊයේ සේන්දු වූ අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව වන ’’මේන් චිෆ් 5’’ මගී නෞකාව හම්බන්තොට ජාත්‍යයන්තර වරායට අද පෙරවරුවේ සේන්දු විය.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හිරු සහ ගවයා පුදන තෛපොංගල්
Bamunuarachchi Thursday, 17 January 2019 01:31 AM
මෙහෙව් රටක නේද ගෙරි හරක් මස් බෙල්ලේ එල්ලගෙන කන්න හදන්නේ.
vidya Friday, 18 January 2019 05:38 PM
බොහොම කලකට පසුව ඇති උතුම් සුන්දර අවස්ථාවක් දැක්කා...