X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


දර්ගා නගරයේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් කලුරිය කරයි

දර්ගා නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු හා සමාජ සේවකයකු වූ රංජිත් කුලසේකර මහතා අභාවප්‍රාප්ත විය.

අනුලා සිරිමාන්න මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ ඔහු දූ දරුවන් සිවු දෙනකුගේ පියෙකි. මිය යන විට 68 වන වියේ පසුවිය.

කුලසේකර මහතා අලුත්ගම කන්දේ විහාරය සහ මාලේවන්ගොඩ ශ්‍රී පුෂ්පාරාමය ඇතුළු විහාරස්ථාන  කිහිපයකම දායකයකු ලෙසද කටයුතු කර තිබේ. 

දේහය දර්ගා නගරය අදිකාරිගොඩ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (17) සවස 6.00ට අලුත්ගම ආදාහනාගාරයේ දී සිදු කිරීමට නියමිතය.


 අලුත්ගම තුසිත කුමාර ද සිල්වා



අදහස් (0)

දර්ගා නගරයේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් කලුරිය කරයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

ලුතිතන් කර්නල් රවීන්ද්‍ර රත්නායක මිය යයි
2023 අප්‍රේල් මස 11 0 0

යුද හමුදාවේ 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කරමින් සිටි ලුතිතන් කර්නල් රවීන්ද්‍ර රත්නායක මහතා අභාවප්‍රාප්ත විය.


ලුම්බිණි තේ අධිපති මියයයි
2023 අප්‍රේල් මස 07 0 0

දෙණියාය ,පල්ලෙගම ලුම්බිණි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ,ලුම්බිණි තේ කර්මාන්ත ශාලාවෙහි අධිපති ප්‍රසිද්ධ සමාජ සේවකයකු වූ දයාපාල ජයවර්ධන (බානගල රාළහාමි) මහ


දිවුලපිටියේ පඤ්ඤාසීහ හිමි අපවත් වෙති
2023 අප්‍රේල් මස 05 0 0

ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගම්පහ ප්‍රාදේශික සංඝ සභාවේ ප්‍රධාන සභාපතිව සහ ගම්පහ, නැදගමුව නාගවනාරාමාධිපතිව වැඩ විසූ, ගම්පහ ඉඳිගොල්ල විද්‍යාවංශ මහ පි


ලංකාදීප නියෝජ්‍ය කර්තෘ රන්ජන්ගේ මව කලුරිය කරයි
2023 අප්‍රේල් මස 05 0 0

බාඳුරාගොඩ උඩුඋල්ල විසූ විශ්‍රාමලත් පාඨශාලාචාරිනි ඩී.ආර්. විජේසුන්දර වික්‍රමනායක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි
2023 අප්‍රේල් මස 01 0 0

සම්මානනීය, ප්‍රවීණ රංගන ශිල්පී, ‘අමරසිරි කලංසූරිය‘ මහතා අභාවප්‍රාප්ත විය.


සනත් නන්දසිරි දිවියට සමුදෙයි
2023 මාර්තු මස 28 0 0

ප්‍රවීන ගායන ශිල්පී, සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.


Our Group Site