දර්ගා නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු හා සමාජ සේවකයකු වූ රංජිත් කුලසේකර මහතා අභාවප්‍රාප්ත විය.
අනුලා සිරිමාන්න මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ ඔහු දූ දරුවන් සිවු දෙනකුගේ පියෙකි. මිය යන විට 68 වන වියේ පසුවිය.
කුලසේකර මහතා අලුත්ගම කන්දේ විහාරය සහ මාලේවන්ගොඩ ශ්‍රී පුෂ්පාරාමය ඇතුළු විහාරස්ථාන කිහිපයකම දායකයකු ලෙසද කටයුතු කර තිබේ.
දේහය දර්ගා නගරය අදිකාරිගොඩ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (17) සවස 6.00ට අලුත්ගම ආදාහනාගාරයේ දී සිදු කිරීමට නියමිතය.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
යුද හමුදාවේ 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කරමින් සිටි ලුතිතන් කර්නල් රවීන්ද්‍ර රත්නායක මහතා අභාවප්‍රාප්ත විය.
දෙණියාය ,පල්ලෙගම ලුම්බිණි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ,ලුම්බිණි තේ කර්මාන්ත ශාලාවෙහි අධිපති ප්‍රසිද්ධ සමාජ සේවකයකු වූ දයාපාල ජයවර්ධන (බානගල රාළහාමි) මහ
ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගම්පහ ප්‍රාදේශික සංඝ සභාවේ ප්‍රධාන සභාපතිව සහ ගම්පහ, නැදගමුව නාගවනාරාමාධිපතිව වැඩ විසූ, ගම්පහ ඉඳිගොල්ල විද්‍යාවංශ මහ පි
බාඳුරාගොඩ උඩුඋල්ල විසූ විශ්‍රාමලත් පාඨශාලාචාරිනි ඩී.ආර්. විජේසුන්දර වික්‍රමනායක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
සම්මානනීය, ප්‍රවීණ රංගන ශිල්පී, ‘අමරසිරි කලංසූරිය‘ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීන ගායන ශිල්පී, සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
දර්ගා නගරයේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් කලුරිය කරයි