X Advertisement
IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


මාදම්පේ විශ්‍රාමික විදුහල්පතිවරයෙක් කලුරිය කරයි

හලාවත, මාදම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි විශ්‍රාමික විදුහල්පතිවරයකු වූ එල්. සුදරිංග මහතා අභාවප්‍රාප්ත
විය.

ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ සුදරිංග මහතා එම පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික්
සංවිධායකවරයා ලෙස ද වසර ගණනාවක් සේවය කර ඇත.

මියයන විට 97 වැනි වියේ පසුවූ හෙතෙම දරුවන් පස් දෙනකුගේ පියෙකි. දේහය මාදම්පේ පැරැණි නගරයේ මහ බද්දේගම නිවසේ තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු මාදම්පේ පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේ දී හෙට (21) සවස 4ට සිදුකිරීමට නියමිතය.



අදහස් (0)

මාදම්පේ විශ්‍රාමික විදුහල්පතිවරයෙක් කලුරිය කරයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

ලුතිතන් කර්නල් රවීන්ද්‍ර රත්නායක මිය යයි
2023 අප්‍රේල් මස 11 0 0

යුද හමුදාවේ 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කරමින් සිටි ලුතිතන් කර්නල් රවීන්ද්‍ර රත්නායක මහතා අභාවප්‍රාප්ත විය.


ලුම්බිණි තේ අධිපති මියයයි
2023 අප්‍රේල් මස 07 0 0

දෙණියාය ,පල්ලෙගම ලුම්බිණි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ,ලුම්බිණි තේ කර්මාන්ත ශාලාවෙහි අධිපති ප්‍රසිද්ධ සමාජ සේවකයකු වූ දයාපාල ජයවර්ධන (බානගල රාළහාමි) මහ


දිවුලපිටියේ පඤ්ඤාසීහ හිමි අපවත් වෙති
2023 අප්‍රේල් මස 05 0 0

ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගම්පහ ප්‍රාදේශික සංඝ සභාවේ ප්‍රධාන සභාපතිව සහ ගම්පහ, නැදගමුව නාගවනාරාමාධිපතිව වැඩ විසූ, ගම්පහ ඉඳිගොල්ල විද්‍යාවංශ මහ පි


ලංකාදීප නියෝජ්‍ය කර්තෘ රන්ජන්ගේ මව කලුරිය කරයි
2023 අප්‍රේල් මස 05 0 0

බාඳුරාගොඩ උඩුඋල්ල විසූ විශ්‍රාමලත් පාඨශාලාචාරිනි ඩී.ආර්. විජේසුන්දර වික්‍රමනායක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි
2023 අප්‍රේල් මස 01 0 0

සම්මානනීය, ප්‍රවීණ රංගන ශිල්පී, ‘අමරසිරි කලංසූරිය‘ මහතා අභාවප්‍රාප්ත විය.


සනත් නන්දසිරි දිවියට සමුදෙයි
2023 මාර්තු මස 28 0 0

ප්‍රවීන ගායන ශිල්පී, සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.


Our Group Site