X Advertisement
IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


නැවත පොදු අපේක්ෂයකුට සහය දෙන්නේ නැහැ - සුජීව සේනසිංහ

 


(අංජුල මහීක වීරරත්න) 

නැවත කිසි දිනෙක  පොදු අපේක්ෂකයින්  සහය නොදෙන බව  සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය. 

මේ කාරණය තමා එක්සත් ජාතික  පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයටද  පැවැසු  බව කී  සේනසිංහ මහතා 2020 එජාප  ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන්ද  පැහැදිළි වෙනසක්  විය යුතු බවද සඳහන් කළේය.



අදහස් (4)

නැවත පොදු අපේක්ෂයකුට සහය දෙන්නේ නැහැ - සුජීව සේනසිංහ

Rohana Friday, 30 March 2018 03:38 AM

වසර තුනක් ගෙන ගියා යහ පාලනය ජනතාවට එපාවී ඇත. මේ රටේ ජනයාගේ අපේක්ෂාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට තද පාලනයක්. ගෝඨාභය තීරණ ගැනීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී ආපසු නොහැරෙන බව ජනමතයයි. මහින්දටත් වඩා දැන් දැන් ගෝඨාභයට පාර කපා දෙන්නට ජනතාව සුදානම්, තිත්ත ඇත්ත එයයි. 2020 මැතිවරණයේදී තනිවම එජාප ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේනම් අන්ත පරාජයට පත් වෙනවා. ගෝඨාභයගේ ජය කිසිවෙකුට නැවැත්විය හැකි නොවේ, බලන්න.

:       1       51

Tissa Saturday, 31 March 2018 02:58 AM

යථාර්තය වටහාගන්න. ගෝඨාභය හෝ මහින්දගේ ජය ඉදිරි මැතිවරණයේදී දැකගන්න පුළුවන්. ඒජාපය රනිල්, රවී, සුජීව, විනාශ කළා... නැවත ගොඩගැනීමට නොහැකි ලෙසම.

:       0       13

saththaya Sunday, 01 April 2018 07:00 AM

පොරොන්දු වූ පරිදි හොරු අල්ලන්න.......ඒවාට ගෑවිලා නිසා තමයි ඔය කෙනහිලිකම් කරන්නේ . හොරු ඇල්ලුවොත් කාගේ කාගේත් නම් එලියට දායි හොරු විසින්ම. නමුත් කෙසේ හෝ එය කරන්න . නිලදාධාන්ව බය ගන්වලයි තියෙන්නේ .

:       0       0

සෙනෙවි Monday, 02 April 2018 12:08 AM

ඔබට හෝ අපට එවැනි අවස්ථාවක් නොලැබිය හැක. අප 2015 දි දුන් පොරොන්දු ඉටුකරනලෙස ඔබේ ආදරණීය නායකයාට කියන්න. ගෝඨාභය යනු අනුන්ගේ එලියෙන් දීප්තිමත්වූ අයෙකු මිස වැඩ කරුවෙකුනොවේ . බැසිල් සහ මහන්ද අයියාලා සහ හමුදාව නොසිටියේනම් ඔහු වැඩ කරුවෙකු නොවේ. නායකයෙක්වීමට සිටින්නා කාරුණික අයෙකු විය යුතුය. සියළුම ජාතීන් පිලීගත යුතුය මොහුට එම ගති නොමැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site