X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


මහින්ද රාජපක්ෂ ජාතිවාදය වපුරනවා-අනුර කුමාර

(රංජිත් රාජපක්‍ෂ )

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ජාතිවාදය වපුරමින් නැවත මේ රටේ බලය ලබා ගැනිමට උත්සහයක නිරත වෙන බවත් වතුකරයේ දෙමළ ජනතාව සමග එක්ව එය පරාජය කිරිමට ජනතා විමුක්ති පෙරමුණ දිවි හිමියෙන් කටයුතු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

දිසානායක මහතා මේ බව පැවසුවේ හැටන් කොටගල හින්දු සංස්කෘතික ශාලාවේ දී අද (16) පැවති කඳුරට ජනතා පෙරමුණේ කම්කරු තරුණ පෙරමුණේ මහා සම්මේලනයට සහභාගි වෙමිනි.

“මහින්ද රාජපක්‍ෂ මහතා බලයට ඒමට වපුරවන ජාතිවාදය පරාජය කිරිමට වතුකරයේ දමිළ ජනතාව සමග එක්වි දිවි හිමියෙන් කටයුතු කරනවා. මේ රටේ ආර්ථික වශයෙන් දැඩි පීඩාවට පත්වි සිටින ජනතාවක් සිටින්නේ වතුකරයේ .ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරිමට වතුකරයේ වෘත්තිය සමිති සමග එක්ව කටයුතු කරනවා.. ගෙන ඒමට යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සෑම ජාතියකටම සම අයිතීන් ලැබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වන්නේ නම් එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනිමට ජනතා විමුක්ති පෙරමුණ උපරිම අයුරින් කටයුතු කරනවා“යැයි දිසානායක මහතා ප්‍රකාශ කරයි.

 



අදහස් (4)

මහින්ද රාජපක්ෂ ජාතිවාදය වපුරනවා-අනුර කුමාර

rohana Saturday, 16 September 2017 11:22 PM

2020 වත් ජනතාව දිනාගෙන දූෂිතයන් රජයේ දේපොළ මංකොල්ලකන්නන් පලවාහැරීමට පෙළගැසෙන්න. ජය පතමි!

:       53       23

mahee Sunday, 17 September 2017 09:26 AM

ද්‍රවිඩ දේශපාලකයින් කරන්නෙත් ඒකමයි. අහිංසක සිංහල මිනිස්සු වගේම මේ වතුකරයේ ඉන්න ද්‍රවිඩ ජනතාවත් හැමදාම අවස්ථාවාදීන්ට රැවටෙමින් ඉන්නේ. ජවිපෙට හැකිනම් ඔය ජන කොට්ටාශ දෙක සමගි කරලා අන්තවාදීන් කොන් කරවන්න. අන්න ඒක ලොකු ජයග්‍රහණයක්.

:       0       68

etarahelaya Sunday, 17 September 2017 10:54 AM

මේ ගොල්ලන්ට කවදාවත් එහෙම කරන්න බෑ. අයර්ලන්තෙට ගරිල්ලාගෙන් උපදෙස් ගන්නතාක් කල්. උඩරට මැණිකේ බදුල්ලට යන කොට අපි දකිනවා නිවාඩුවෙන් පසු නැවත යන හමුදාවේ මහත්තුරු ද්‍රවිඩ කාන්තාවන්ට තම ආසනය දීලා ඒ අය හිටගෙන යනවා. සමාන්‍ය මගියත් එහෙමයි. එ්ත් වතු ජනතාවට මේ කීව දේට උඩරට ජනතාව ඡන්දේදි පිළිතුරු දෙයි.

:       24       34

husen-riyad Sunday, 17 September 2017 02:36 PM

ලංකාවට දැනට ඇති එකම විකල්පය ජවිපෙයයි. ඔවුන්ගේ ප්‍රතිපත්ති කාලානුකූලව වෙනස් කරන්න පුළුවන් වුනොත්, ලංකාවේ දැන් උදාවෙලා තියෙන දේශපාලන තත්වයත් එක්ක ඔවුන්ට මහඟු අවස්ථාවක් උදාවෙලයි තියෙන්නේ. පොදු ප්‍රශස්ත ජනතාවගේ සිත් දිනාගැනීමට අවශ්‍ය සැලසුම් සමඟ ක්‍රියාත්මක වුනොත්, ඔවුන්ට සාර්ථකවෙන්න පුළුවන් බව මාගේ හැඟීමයි.

:       73       19

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site