(අංජුල මහික වීරරත්න සහ චාමින්ද දිසානායක)
රාජපක්ෂ යුගයෙන් රටට උරුම වූ ඩොලර් කෝටි 3600ක ණය කන්දක් ගෙවා දමා සංවර්ධනයක් ඇති කිරීමේ පදනම යහපාලන රජය විසින් දමා අවසන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගොඩකවෙලදී ඊයේ (30) පැවැසීය.
රටක් ලෙස අප ණයට යට වුවහොත් ලෝකය ඉදිරියේ වහලූන් බවට පත්වන බව කී අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලාංකිකයන් එම තත්ත්වයට ඇද දැමීමට යහපාලන රජය සූදානම් නැතැයිද කීය.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ ගොඩකවෙල කුලරත්න ළමා නිවාසයේ 25 වැනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.
”අද රටේ ආර්ථිකය පරණ ණය වලට යටවෙලා තිබෙනවා. මේ ණය කන්දරාව දුටුවිට සාමාන්‍ය පුද්ගලයකු නම් දිවි නසා ගන්නවා. නමුත් රටකට එහෙම කරන්න හැකියාවක් නෑ. ඒ නිසා කෙසේ හෝ මේ ආර්ථිකය ගොඩ ගැනීමට අප කල්පනා කරනවා. මේ ණය ගෙවා දැමීමට නම් ශක්තිමත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. මෙලෙස ණය ගැනීමෙන් රටවල් ඉදිරියට යන්නේ නෑ. ඒ නිසා ණය ගෙවා දැමීමට හැකි අයුරින් ආර්ථිකය හැසිරවීමට අපට හැකිවී තිබෙනවා. මුදල් විශාල ප්‍රමාණයක් ඊට වැය වෙනවා. සංවර්ධන කරන්නේ ඉතිරි මුදල්වලිනුයි. අයවැයෙන් මුදල් සොයාගෙන සංවර්ධනයත් ඉදිරියට ගෙනයෑමට අපට හැකි වී තිබෙනවා.
ලෝකය වටේ ගොස් ශ්‍රී ලංකාවේ හොඳ නම ආරක්ෂා කරගෙන විදේශ ආයෝජකයන් එන පසුබිම හදන්නට ජනාධිපතිතුමාටත් මටත් සිදුවී තිබෙනවා” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප්රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රාජපක්ෂ යුගයේ ගත් ඩොලර් කෝටි 3600 ණය ගෙවා රට සංවර්ධනයට පදනම දමලා
Frankfurt Sunday, 02 April 2017 01:11 PM
රාජපක්ෂලා නය අරන් යුද්ධේ ඉවර කරලා රට සංවර්ධනය කලා. ඔහෙලා මේ වන තෙක් කලේ මොනවද කියල කියනවද??
sathyayaa Monday, 03 April 2017 12:53 AM
අනේ මගේ කට !