(රන්න චන්ද්‍රසේන ගමගේ)
පක්ෂයේ අර්බුදවලට ලේකම්වරයා පමණක් වගකිව යුතු යැයි තමා විශ්වාස නොකරන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා අද (12) බටඅත රජයේ බීජ නිෂ්පාදන ගොවිපලේ හා කෘෂි තාක්ෂණික උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරව මාධ්‍යට අදහස් දක්වමින් පැවසීය.
ලේකම්වරයා ක්‍රියාත්මක කරන්නේ පක්ෂ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් දෙනු ලබන නියෝග බව ඔහු වැඩිදුරටත් පැවැසීය.
සන්ධානයේ ලේකම්වරයා ඉවත් වියයුතු යැයි පසුගිය දිනවලදී සමහරුන් ප්‍රකාශ කළත්, දැන් ශ්‍රීලනිපයේ ලේකම්වරයාත් ඉවත් විය යුතුයි කියා කීවත් අප ක්‍රියාත්මක කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග පමණක් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ඉන්ධන මිල වැඩි වීම සියළු ජනතාවට දරු ගත නොහැකි දෙයක් බව රජය තේරුම් ගෙන තිබේ. එහෙත් ඩොලරයේ මිල පාලනය කිරීම සඳහා එම වැඩිවීම කළ යුතුව තිබෙන නමුත් මේ රටේ ධීවර ප්‍රජාවට යම් සහනයක් දියයුතු බව රජයේ ස්ථාවරය වී තිබෙන බවද ඇමැතිවරයා කීය.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ශ්‍රී ලනිපය පාලනය කරන්න ලේකම්ට බෑ - මහින්ද අමරවීර
de silva berlin Saturday, 12 May 2018 09:07 AM
පෙට්‍රල් ලීටරයකට රජය රුපියල් 58ක බද්දක් ගහනවා. එ්කෙන් රුපියල් 10ක් අඩු කළානම් දෙපැත්තටම සාධාරණයි..
Saththaya Sunday, 13 May 2018 07:56 AM
කෙසේ වෙතත් , මිල වැඩි කරන හැම අවස්ථාවකදීම කෙසේ හෝ අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල වැඩි කරන නමු, මිල අඩුවූ අවස්ථාවල නැවත මිල අඩුකරන ක්‍රියාවලියක් මේ රටේ අපි කොහොමත් දැකලා නැහැ....... උදා: 1. මාළු වල මිල අඩුවුණේ නැහැ පෙට්‍රල් වල මිල අඩු වුණාම. 2. ත්‍රීවිල් හයර් ගාස්තු අඩු කලේ නැහැ. 3. ගෑස් මිල වැඩි කරන හැම පාරම වඩේ එකක මිල ගණන් වැඩි වුනා , හැබයි හුගක් අඩු වුණ වෙලාවෙත් ගාන අඩු කෙරුවේ නැහැ . බොහෝ උදාහරණ දෙන්න පුළුවන් . අන්තිමට තැලෙන්නේ දවස් පඩි හෝ මාසේ පඩි ගන්න කෙනා. මේවා දේශප්‍රේමින් දන්නවද දන්නේ නැහැ . මොකද රට හදන තැනට යන්නේ හම්බකරන්න මිසක් රටට වැඩක් කරන්න නෙමෙයිනේ . දැන් හැමෝටම සල්ලි තියෙන නිසා ඔය කියන විදියට කාවත් පාලනය කරන්න බැහැ.