(විනිතා එම්. ගමගේ)
ආණමඩුවේ දී ගුරුවරියක් දණ ගැස්වූ දේශපාලකයා මූල්‍යවංචා හෝ පොදු දේපල කොල්ල කෑ අයෙක් නොවන නිසා ඔහුට ආසන සංවිධායක ධුරය පිරිනැමු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවැසීය.
බුදු හාමුදුරුවෝත් අංගුලිමාලට හැදෙන්න අවස්ථාව දුන්නා. යම් සිදුවීමක් සිදුවී ඇතත් පක්ෂය කළේ ඔහුට හැදෙන්නට අවස්ථාවක් දීමයි යැයි ද දිසානායක මහතා කීය.
‘‘ඔහු කළ වරදට අධිකරණයෙන් දඩුවම් දුන්නා. අපි ඔහුට හැදෙන්නට අවස්ථාවක් දුන්නා. ප‍්‍රදේශයේ ජනතාව ඉදිරියේ දී ඔහු පිළිගන්නවා ද ප‍්‍රතික්ෂේප කරනවා ද යන්න අපි ඉදිරියේ දී බලමු‘‘ යැයි ද අමාත්‍යවරයා කීය.
‘‘නමුත් ඉදිරි මැතිවරණයේ දී මුදල් වංචා කර ඇති හෝ ජනතා දේපල වංචා කළ කිසිවෙකුට කිසිම අවස්ථාවක් දෙන්නේ නැහැ. අපේ අරමුණ පිරිසිදු පළාත් පාලන ආයතන ඇති කිරීමයි‘‘ යැයි ද ඔහු පැවැසීය.
දිසානායක මහතා මේ අදහස් පළ කළේ ශ්‍රීලනිප මුලස්ථානයේ අද (7) පැවැති මාධ්‍ය හමුවකදීය.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘ආණමඩුවේ සංවිධායකට හැදෙන්න අවස්ථාවක් දුන්නා‘
Senarath Tuesday, 07 November 2017 10:52 AM
පොදු දේපල කොල්ල නොකාපු උදවියට සංවිදායක කම දෙන්නේ නැහැ කියල වෙනස් වෙන්න ඕනේ.
DUSARA Tuesday, 07 November 2017 11:39 AM
බලමු බලමු. හොඳම දේ මේ ඔක්කොම ගෙදර යවන එකයි
senewi Tuesday, 07 November 2017 12:07 PM
ඔව් අපි ඔබලාට ලබන මැතිවරණයෙදි නැවත අවස්ථාවක් දෙයි කියල හිතනවද ?
ධම්ම Tuesday, 07 November 2017 04:23 PM
මේ රටේ සංවර දේශපාලනයක් කිසි කලෙක බලාපොරොත්තුවෙන්න බැහැ. මෙවන් පත්වීම්වලින් අපට ගම්‍යවන්නේ එයයි.
janatha anura Tuesday, 07 November 2017 05:33 PM
මෙයාගේ මොලේ කුරොලු වෙලා මුල්‍ය වංචා කිරීමි ගුරුවරු දනගස්වන එක කතා දෙකක් වංචාව සහ සදාචාරය හිංසාව ඔය මිනිහට චන්දය දෙන උන් ආනමඩුවේ සිටිනවානම් උන් මන්දබුද්දික....!!!!!!!!!! ??/?
Bamunuarachchi Tuesday, 07 November 2017 06:05 PM
යකෝ තොපි ඔයතරම්ම බංකොලොත් ද? ආණමඩුවට මිනිහෙක් හොයාගන්න බැරි.....
siri Tuesday, 07 November 2017 06:55 PM
ලබන ඡන්දෙදි හැදිච්ච තරම බලාගත හැකියි.
lasantha Wednesday, 08 November 2017 12:48 AM
විෂ දුම් පානයේ බලපෑම් ........ රටටම විෂයි......!!!!!!
bamunuarachchi Wednesday, 08 November 2017 12:58 AM
‘ආණමඩුවේ සංවිධායකට හැදෙන්න අවස්ථාවක් දුන්නා‘ කව්රුත් ඔතනට එන්නේ හැදෙන්න තමා. ඔබත් දැන් හොඳට හැදිලා ඇතිනේ. අර බිල්ඩිම කුලියට දුන්න නෝනත් හොඳට හැදිලා ඇති නේද?
Chanak Los angeles Wednesday, 08 November 2017 01:48 AM
හැදෙන්නේ ඉඩ දුන්නද..... නුතන දේශපාලනයට අවැසි පුද්ගලයෝ වෙන්නම ඕන හින්ද ඉඩ දුන්නද ?
bamunuarachchi Wednesday, 08 November 2017 02:00 AM
තොපි මේ රට කළ නස්පැත්තිය හොඳටෝම ඇති.
කලනී මායදුන්නේ. Wednesday, 08 November 2017 03:15 AM
අපි බලා ඉන්නේ ලොක්කා ඔබව කවදා හදයිද කියා.
නන්දාවතී Wednesday, 08 November 2017 03:32 AM
මේ කියමන දැකල ගිය හිනාවට අනිත් පැත්තෙනුත් මොකක්ද ගියාවගෙයි. රාජගිරියේ බෝඩිමට වියදම් කරන්නේ ඔබගේ අප්පාගේ මුදල්ද.
bamunuarachchiWednesday, 08 November 2017 07:27 AM
ටිකක් ඈතට යන්න අනික් ගේ නහය බ්ලොක් වේවි
bamunuarachchi Saturday, 11 November 2017 03:31 AM
ඔන්න අද ලංකාදීප මුල්පිටුවේ තිබෙනවා අර හිස් බිල්ඩිමට මාස 3ක ලයිට් බිල ලක්ෂ 50යි කියලා... කීයක් ගියත් මේ අයගේ අම්මගේ අප්පාගේ බූදලෙන් නොවෙයිනේ ගෙවන්නේ....