X Advertisement
IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


‘ඒකාබද්ධය තේ කෝප්පයේ කිඹුලන් දකිනවා‘

  ඉන්දික අරුණ කුමාර

ඒකාබද්ධ විපක්ෂය යනු තේ කොප්පයෙත් කිඹුලන් දකින පිරිසක් බව ලග්ගල එක්සත් ජාතික පක්ෂ මණ්ත්‍රිනී රෝහිනි විජේරත්න කවිරත්න මහත්මිය සඳහන් කළාය.

විවිධ ප්‍රදේශවල විවිධ අවස්ථාවල දී ගැටුම් ඇතිවන බවත් ඒවා  ඇතැමුන් උතුරේ සිද්ධි පමණක් උලූප්පා පෙන්වන බවත්  ඇය සඳහන් කළාය.

එවැනි සිද්ධින් පදනම් කර ගනිමින් යළි යුධමය වාතාවරණයක් ඇති කිරීමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වන බවත් ඒසේ නොකරන ලෙස තමන් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටින බවත් ඇය සඳහන් කළාය.

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඉඩම  අහිමි පිරිස් අතරින් පවුල් 225 කට ඉඩම් බලපත්‍ර ලබාදීමේ අවස්ථාවකට   එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.



අදහස් (4)

‘ඒකාබද්ධය තේ කෝප්පයේ කිඹුලන් දකිනවා‘

hewawitharana Wednesday, 02 August 2017 01:59 AM

මොලේ හැඳි මිටේ කියන්නේ නිකමටද

:       0       115

Senarath Wednesday, 02 August 2017 03:31 AM

රටේ ආරක්ෂාවට , යම්සිදුවිමක් වීමට පෙර එය හදුනා ගැනීමේ බුද්ධියක් නැති මේ වගේ උදවියට මෙවැනි ප්‍රකාශ කල හැකි. එත් සත්‍ය එය නොවෙයි. හිටපු මහා බැංකු අධිපති පත්කිරීමේදී ඒකාබද්ධ විපක්ෂය විරෝධතා දැක්කුව. ඒ ඔහු අපේ රටේ පුරවැසියකු නොවීම සහ තවත් හේතු මත. ඒ වගේම බැදුම්කර ගැනීමේදී කරපු විරෝධතා සැලකිල්ලට ගත්තානම් , මේ සිදු උණු බිලියන ගණනක පාඩුව වලකා ගන්නත් තිබුන . අද ඒ කියපුව සත්‍යවේලා නැත්ද ? අද රටේ ආර්ථිකය බින්දුවට බැහැල.

:       0       118

lusena Thursday, 03 August 2017 03:09 PM

මේ වගේ තවත් කාන්තා නියෝජයන් වැඩි කළොත් රටට යහපාලනය දෝරේ ගලයි.

:       0       67

kumar (galf) Tuesday, 08 August 2017 11:24 AM

මඩම් නොදන්නා සිංහල කතානොකර ඉන්න වරිගේ නහගන්නේ නැතිව.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site