(අංජුල මහික වීරරත්න )
පොහොට්ටුවේ කල්ලිය තේරීම් කාරක සභාවට සහභාගී වන්නේ නැතැයි පැවසීමෙන්ම ඔවුන්ගේ දේශපාලන කුහකත්වය මනාව පැහැදිලි වන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද අභයවර්ධන මහතා පැවසීය.
රිෂාඩ් බදියුදීන් මහතාට එල්ලවී ඇති චෝදනා ඉතා හොදින් විමර්ශනයට ලක් කර එහිදී වැරදි නිවැරදි බව තෝරා බේරාගත හැකි හොඳම තේරීම්කාරක සභාව කී බව කී මන්ත්‍රීවරයා එවැනි අවස්ථාවක් ප්‍රතික්ෂේප කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක් බවද සඳහන් කළේය.
බොරු විශ්වාසභංග වලින් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කළ නොහැකි බවද මන්ත්‍රීවරයා කීවේය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘පොහොට්ටුවේ දේශපාලන කුහකත්වය පැහැදිලියි‘
chathuri Thursday, 23 May 2019 01:08 PM
පොහොට්ටුවේ නඩේට රට ජනතාව වැඩක් නැහැ බොරුවට අඩන්නේ ජනතාව දුක් විදිනවා. කියල බලය. ගන්නයි ඕන බලය ගත්තට පසු. ජනතාව බය කරගෙන නුගතුන්සේරම ලොකු පුටුවල ඉඳ ගන්නවා දරුවන්ට හිතුවට. නාස්තිකරන්න දෙනවා ජනතාවට සතුදේ තමන්ගේ කට්ටිය ගැන විතරයි හිතන්නේ. රජයේ මුදල් අඩු වෙනකොට ගිනි පොලියට මුදල් ගන්නවා. කට්ටිය හොරකනවා , බජට් එකෙන් බඩු මිල වැඩි කරනවා , දේවාලෙට ගිහින් මිනිස්සු වශිකරන මුද්ද දාගෙන එනවා. ජනතාව මැද්දට ඒ ආවම දරුවෝ වඩාගෙන උඩ දානවා , පිටිසර ගැණු ටික. වශී වෙලා පස්සෙන් යනවා අප්පච්චි කියමින් ඕක තමයි ජිවිතේ පිට රට සවාරිත් සමග
shan Saturday, 25 May 2019 05:10 AM
අපේ හාමුදුරුවනේ මොවුන්ව දළදා මැදුරට නෙවේ අපායට ගෙනිහින් යම රජ්ජුරුවෝ ඉදිරියේ ප්‍රකාශ ගත්තා වුනත් මකන්න බැහැ. මොවුන් නරිවගේ ජාතියක්.. මොහොතින් ඔවුන්ගේ පුරුද්දට යනවා. මේක නෙවේ කරන්න ඕනේ අධිකරණය ජනපතිවරයට වඩා ඉහළින් තැබිය යුතුය. වසර 2කට වඩා පාලන බලය දීම වළකන්න ඕනේ.. ඡන්දය පෙර වසර 2ක කාර්ය බාරය රටට එළිකර වසර 2ක් ඇතුළත ඒවා ඉටු කර පෙන්වීමට හා එසේ නොකළහොත් ඒ රජය ඉවත් කර දෙවන පක්ෂයට බලය පැවරීමට ඇති බලය අධිකරණයට ලබා දිය යුතුය. තවද එම රජයේ සිටි කිසිවෙකුට මොනම හේතුවක් නිසාවත් නව රජයට මාරුවීමට සහයදීම සපුරා තහනම් කළයුතුය. එසේ කරන්න නම් වසර 10ක් අනිවාර්ය සිරදඬුවම් ලබාදිය යුතුය. රජය කරන සියලු වැඩසටහන් අධිකරණයේ අධීක්ෂණය තුළ පමණක් කළ යුතුය. මේ සඳහා අධිකරණය දේශපාලනීකරණයෙන් තොරකළ යුතුය. අධිකරණයට බලපෑම් කරන ඕනෙම දේශපාලකයෙක්ගේ ප්‍රජා අයිතිය තහනම් කළ යුතුය. හැකිනම් මෙය කර බලමු රට ගොඩ එනවා නියතයි. මෙය කළ හැක්කේ ඔබවහන්සේලගේ බලයෙන් පමණයි. ඒ සඳහා ජනතා සහය ඔබවහන්සේලාට ලැබෙනු ඇත.
kule Sunday, 26 May 2019 06:20 AM
කෝ මහබැංකු හොරු අල්ලන්න දාපු කොමිෂන් වාර්තා ක්‍රියාත්මක වුණාද? ඒ වගේ තමයි මහත්තයෝ ඔය තේරීම්කාරක සභාවත් නිකන් 8පාස් නැති මන්ත්‍රී කෙනෙක් ගාණට වැටෙන්න එපා.
kelumMonday, 27 May 2019 04:45 AM
මහ බැංකුව ගැන දන්න විස්තර අපිටත් කියන්නකො.
Sriyal Thursday, 30 May 2019 05:02 PM
මෙපමණ හොඳ මිනිසුන් සිටින රටේ, දේශපාලකයින් බලු වුනේ ඇයි?