(අමල් වික්‍රමරත්න)
වර්ෂ 1892 දී ආරම්භ කළ ගාල්ල මහින්ද මහ විදුහලට වසර 125 සැපිරීම නිමිත්තෙන් පාසලේ ආදී සිසුන්,වත්මන් සිසුන් සහ දෙමාපියන් ඇතුළු විද්‍යාලීය ප්‍රජාව ගමන් කරන දැවැන්ත පාගමනක් සංවිධානය කරන බව මහින්ද විදුහල්පති ගාමිණි ජයවර්ධන මහතා පැවසීය.
පාගමන සිදුකරන අතරවාරයේ ප්රෑන්ක්ලින් වුඩ්වර්ඩ්, බෝල්ස්ඩැලි , E. A. අමරසුරිය සහ හෙන්රි සිටීල් ඕල්කට් යන විද්‍යාලීය නිර්මාතෘවරුන් ගාලු නගරයේ ස්ථාන කිහිපයකදී අනුස්මරණය කිරීමටද නියමිතය.
ලබන ජුලි 01 වැනිදා පැවැත්වෙන මෙම පාගමනට සහභාගී වන්නැයි විද්‍යාලීය සියලුම ආදි ශිෂ්‍යයන්ගෙන් සංවිධායකවරු ඉල්ලා සිටිති.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගාලු මහින්දයට වසර 125යි.
Nadeeshan Madusanka Wednesday, 21 June 2017 10:03 AM
මේ මහින්ද ශාස්ත්‍ර ශාලා කීර්තියෙනි වැජබේවා !!!
kumar (galf) Thursday, 22 June 2017 12:50 PM
මම රිච්මන් ඒ වුනාට මහින්දයට මගේ ආචාරය.