(චතුරංග සදරැස්ගම)
මෙවර පැවැත්වෙන උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණු දෙන දරුවන් හට අධ්‍යාපනය ලබා දීම සදහා විෂයන් කිහිපයකට ගුරුවරුන් හිඟ බැවින් එම විෂයන් සඳහා ගුරුවරුන් කඩිනමින් පාසලට ලබා දෙන ලෙස ඉල්ලමින් ඇලයාපත්තුව මහ විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපියන් පිරිසක් අද (21) විලච්චිය - අනුරාධපුර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුහ.
ඇලයාපත්තුව මහ විද්‍යාලයේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයට මෙවර පෙනී සිටින දරුවන් හට මාස කීපයක සිට භුගෝල විද්‍යාව, සිංහල, චිත්‍ර, කෘෂිකර්මය විෂයන් සදහා ගුරුවරුන් නොමැති බවත් ඒ හේතුවෙන් මේ වන විට එම ළමුන්ගේ අධ්‍යාපන මට්ටම හා මානසික තත්ත්වය පහත බැස ඇති බව ද උද්ඝෝෂකයෝ පවසති.
උද්ඝෝෂණය පැවති ස්ථානයට පැමිණි පාසලේ විදුහල්පති ඩී.ජේ.ඒ.අල්විස් එදිරිසිංහ මහතා පැවසුවේ අවශ්‍ය ගුරුවරුන් සඳුදා සිට පාසලට ලබා දෙන බවට කලාප කාර්යාලය තමන්ට දැනුම් දුන් බවයි.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගුරුවරුන් ඉල්ලා දෙමාපියෝ මහ පාරට