සෞදි අරාබියේ දමාම් අයි ඩී ජී සී අභියෝග කුසලාන මහා ක්‍රිකට් තරගාවලිය පසුගිය 13 වැනි සිකුරාදා දමාම් සෆාරී ක්‍රීඩාංගනයේදී අවසන් විය .
අවසන් පුර්ව අවසන් වටය සදහා තේරුණූ කණ්ඩායම් හතරෙන් ශ්‍රී ලංකා කෝල්ස් ශ්‍රී ලංකා සෞදි ඩීසල් කණ්ඩායම් තරග වැදුනි.කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කෝල්ස් කණ්ඩායම් අවසන් තරගෙට සුදුසුකම් ලැබීය.
සෞදි ඩීසල් ඕවර් 8 ක් තුලදී කඩොලු 4 කදී දැවී ලකුණු 101 ක් ලබාගන්නා ලද අතර මෙම කඩොලු 101 ක් රැස් කළේය.
තම්සිගේ 6 පහරවල් 6 අගනා සේවයක් ඉටු කළේය . ශ්‍රී ලංකා කෝල්ස් තරගයට පිවිසෙමින් ඕවර් 8ට කඩුළු දෙකක් දැවී මොහොමඩ් රම්සාන්ගේ අගනා 6 පහරවල් 7 ක් සමග ලකුණු 106 ලබා ගනිමින් ජයග්රාහි කණ්ඩායම බවට පත්විය.
තරගාවලියේ වීරයා ලෙස මොහොමඩ් රාමසාන් තේරුණ අතර අනුශුරතාවය සෞදි ඩීසල් හිමිකර ගත්තේය.
ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව පවතී මිතුරු හමුව නම් වූ විනෝදාත්මක ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන යටතේ විවිධ තරග ඉසව් කීපයක්ම පවතී අතර ජයග්‍රහණය කරන ලද සියලු දෙනා සදහා ත්‍යාග සහ වටිනා සහතික පත් ප්රදානය කිරීම ආරාධිත් අමුත්තන් විසින් සිදුකැරිණි.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දමාම් ක්‍රිකට් තරගෙන් කෝල්ස් දිනයි
රොෂාන් Monday, 16 June 2014 08:23 PM
හරි හොඳයි (නදී)