(දයාරත්න ඇඹෝගම)
මහවිලච්චිය සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් අලූතෙන් පත් කරන ලද ශ්‍රේණිධාරි විදුහල්පතිවරයා ඉවත් කර හිටපු විදුහල්පතිවරයාම පත් කරන ලෙස ඉල්ලා දෙමාපියන් පිරිසක් අද (18) එම විද්‍යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් කළහ.
මෙම විදුහලේ විදුහල්පතිවරයා ලෙස උප ගුරුවරයෙකු වසර තුනක පමන කාලයක සිට වැඩ බැලිමේ නිරතව සිටියේය. එම විදුහල්පතිවරයා මෙම කාලයේ පාසලේ දියුණුව සදහා මහත් කැප වීමකින් කටයුතු කළ අයෙක් බව පවසන විරෝධතාකරුවෝ ඔහු එම විදුහලේ විදුහල්පති ධුරයෙන් ඉවත් නොකරන ලෙස ඉල්ලති.
මෙම විද්‍යාලයට පත් කර ඇති ශ්‍රේණිධාරි විදුහල්පතිවරයා කිසිසේත් ඉවත්කළ නොහැකි බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.ටි.ඒ.මානෙල් මහත්මිය පවසයි. හිටපු විදුහල්පතිවරයා සම්බන්ධයෙන් විවිධ චෝදනා ඉදිරිපත් වී ඇති බවත් ඒ ගැන පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඒ මහත්මිය කියයි.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මහවිලච්චිය සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයට හිටපු විදුහල්පතිම ඉල්ලයි
lalith Thursday, 18 May 2017 11:55 AM
ඉතින් චෝදනා එල්ල උනාට එව්වා ගැන පරීක්ෂණ ඉවර වෙලාවත් චෝදනා ඔප්පුවෙලවත් නැහැනේ මානෙල් නෝනේ? දැන් කවුරුහරි ඔයාට හොරා හොරා කියල ඒගැන පරීක්ෂණයක් අරම්භ කරපු පමණින් ඔයාව වෙන පළාතකට මාරුකලොත් ඒක හරිද?