( පාලිත ආරියවංශ )
පස්සර දෙහිවිනනේගම පල්ලේගම ප්‍රදේශයේදී ලොග්ගල්ඔයේ සැඩ දිය පහරට හසුව ගසාගෙන ගිය 68 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුර මඩුගස්තලාව ප්‍රදේශයේ දී අද (3) දා උදෑසන සොයාගත් බව පස්සර පොලිසිය පවසයි .
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පස්සර පරාක්රමමාවතේ පදිංදිව සිටි මොහොමඩ් මොහොදීන් නිලාන් නැමත්තෙකි .
ඔහු පතල් ආරක්ෂා කිරීමේ මුරකරුවෙක් ලෙස කටයුතු කර ඇති අතර ලෝගගල්ඔයේ දියපහරකින් එගොඩවී පතල් තිබූස්ථානයට යමින් සිටියදී මෙසේ හදිසියේ පැමිණි සැඩදියපහරට හසුව ගසාගෙන ඇතිබව විමර්ශන වලදී අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කරයි .
පස්සර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලොග්ගල්ඔයට බිළි වූ පුද්ගලයාගේ සිරුර හමුවෙයි