(චමිල් රුපසිංහ)
මහනුවර දිස්ත්‍රික්කයේ වතුකරය ආශ්‍රීතව වයස අවුරුදු 1 ත් 12ත් අතර දරුවන්ගෙන් 30%කට පමණ වටපණු ආසාදන රෝගය වැළඳී ඇති බවත් මෙය වළක්වාලීම සදහා ඉතාම කඩිනමින් පියවරක් ගත යුතු බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පරපෝෂි දෙපාර්තුමේන්තුවේ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුසුජි වික්‍රමසිංහ මහතා පවසයි.
පසුගියදා පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරන ලද ඝර්ම කලාපිය රෝග සම්බන්ධ අන්තර් ජාතික සමුඵවේදි මේ සම්බන්ධව වැඩිදුරටත් සාකච්ඡා කළ බවද වික්‍රමසිංහ මහතා පැවැසීය.
මෙම රෝගය නගරය තුළ සියයට 1 ටත් වඩා අඩු තත්වයක ඇති අතර මහනුවර වතු ආශ්‍රිතව කළ පර්යේෂණවලදි එය සැහීමකට පත්විය නොහැකි බවද සුසුජි වික්‍රමසිංහ මහතා කියයි.
මෙම රෝගය නිසා ළමුන්ගේ කුඩා කල වර්ධනය හීනවීමක් ඇති වන බවත් මෙය ඉතාමත් පහසුවෙන් වළක්වා ගත හැකි රෝගයක් බැවින් නිසි පරිදි ඖෂධ ගැනිමෙන් මෙය වළක්වා ගත හැකි බවත් ඔහු කියා සිටී.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වතුකරයේ දරුවන්ට වටපණු ආසාදනය