X Advertisement
IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


සත්තු යුද්ධයෙන් පීඩාවට පත්වෙති

ගාසා තීරයේ බෙයිට් හනන්හි බිසාන් සංචාරක ගම්මානයේ ඇති සතුන් වත්තක් රොකට් ප්‍රහාරවලට ලක්වීමෙන් එහි සතුන් දැඩි අනතුරකට පත්ව ඇත. මේ සංචාරක ගම්මානය ඉදිකැර ඇත්තේ 2008 වර්ෂයේ දී හමාස් සංවිධානය විසිනි. උද්‍යානයේ භාරකරු ෆාරිඩ් අල් හිස්සි පවසන්නේ ප්‍රහාරවලින් සතුන් විශාල පිරිසක් මියගොස් ඇති බවයි. ප්‍රහාරවලින් සතුන් රැසක් මියගොස් ඇති අතර මියගිය සතුන්ගේ සිරුරු කූඩුවල කුණු වෙමින් තිබිය දී සතුන් කරකියාගත හැකි දෙයක් නොමැතිව බලා සිටිති. ඇතැම් කූඩු විනාශවීම හේතුවෙන් සතුන් රැසක් එකම කූඩුවක දිවි ගෙවති.

විදෙස් මාධ්‍ය පවසන්නේ මේ සතුන් ගාසා තීරයට ගෙනගොස් ඇත්තේ ද නීත්‍යානුකූල නොවන මාර්ගයකින් බවයි. ඊජිප්තුව හරහා ඉදිකැර ඇති උමං මාර්ග ඔස්සේ මේ සතුන් ගෙනවිත් තිබේ. ෆාරිඩ් පවසන්නේ පසුගිය මාසයක කාලයක් එල්ලවූ ප්‍රහාර හේතුවෙන් සත්වෝද්‍යානය සම්පූර්ණයේන ම විනාශ වී ඇති බවයි.

gaza zoo (1) gaza zoo (2) gaza zoo (3) gaza zoo (4) gaza zoo (5)



අදහස් (0)

සත්තු යුද්ධයෙන් පීඩාවට පත්වෙති

රූපවතී Tuesday, 23 September 2014 09:47 AM

පව් අසරණ සත්තු අනුන්ගේ පව් වලට මැදිවෙලා. (දිල්)

:       0       0

සී මොහාන් Sunday, 26 October 2014 02:13 AM

අපේ කව්රු හරි හිටියානම් මරාගෙන මැරෙයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට
2022 නොවැම්බර් මස 19 709 0

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක


සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ
2022 නොවැම්බර් මස 18 477 0

ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ


අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු
2022 නොවැම්බර් මස 17 613 0

අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල


තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි
2022 නොවැම්බර් මස 15 85 0

මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක


ගජමුතු 3ක් සමඟ සැකකරුවන් තිදෙනක් මාට්ටු
2022 නොවැම්බර් මස 15 283 0

ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


බදුරලියේ දෙදරු පියෙක් සැඩපහරට ගසාගෙන යයි
2022 නොවැම්බර් මස 15 301 0

හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site